"I met so many people in my life, but no one comes close to you. You are the ray of hope, positivity, and love in my life. You are everything that keeps me going on my tough days. I cannot imagine even a single moment of my life without you."
❀❀❀❀❀❀
𝓦𝓪𝓿𝓮𝓼 𝓸𝓯 𝐇𝐞𝐚𝐫𝐭𝐬☘️❤
❄︎
❄︎
❄︎
❄︎
❄︎
❄︎
ʟᴀɴ ʏɪʙᴏ'ꜱ ᴘᴏᴠ
ඊයේ දවසෙම නිදාගත්ත ගෙන් පස්සේ මගේ හිතට දැන් හොඳයි. ඒත් අද උදේම office එකට එන්න මම wash දාන් එලියට එනකොටම දැක්කේ ඇඳ උඩට වෙලා කටත් පුම්බන් ඉන්න මගේ pouting prince ව. හොඳයි මම දන්නවා එයාට ඕනි දේ. ඒත් අද නම් මම යන්නම ඕනි. මේ මායම් වලට අහු වුනොත් මගේ හිත තියෙන plan එක කරන්න වෙන්නේ නැහැ
"Xian?"
"Bobo!!!"
එක පාරටම උල් කරන් හිටපු තොල් දෙක ලොකුම ලොකු එයාගේ bunny හිනාවට මාරු වුනේ හරිම වෙගේන්. ඊට පස්සේ ඇඳෙනුත් පැනලා දුවන් ඇවිත් මට තුරුලු වෙලා මගේ බෙල්ලත් බදාගෙන කම්මුල් දෙක ඉඹගෙන ඉඹගෙන ගියා. අහ්...මට නම් මේ දඟමල්ල ව තේරෙන්නේ නැහැ.
"පැටියෝ?"
"Bobo පරිස්සමෙන් ගිහින් Xianxian ගාවට ආපහු ඉක්මනට එන්න..."
අහ්...එයා මේ මම යන එකට positive reaction එකක් පෙන්නුවමද කොහෙද? නැත්තන් හැමදාම අඬන්න වගේ මගේ දිහා බලන් ඉන්නවා. එහෙම නැත්තන් මගේ බෙල්ල බදාගෙන යන්න දෙන්නේ නැහැ. සමහර විට මගේ පැටියා දැන් ටිකක් mature නිසා එයාට මේක තේරිලා ඇති.
මම හෙමිට ඔලුව වනලා එයාගේ තොල් දෙක ටික වෙලාවක් රහ බලන්න ඒවට ළං වුනා. වෙලාවකට මට ඒ තොල් දෙක ටොෆි දෙකක්ද කියලත් හිතෙනවා. ඒ තරම් sweet. මගේ sweet baby.
أنت تقرأ
𝓦𝓪𝓿𝓮𝓼 ᵒᶠ Hᴇᴀʀᴛs ♥️ ✔️
أدب الهواة♥️ආත්මීය ප්‍රේමය♥️ ʸⁱᶻʰᵃⁿ පෙර අත් භවේ ආදරෙන් එකට අපි ඉන්නැතී.... ඒ නිසා මේ භවේ අපව හමුවෙන්නැතී.... ආයෙමත් ඉපදුනා වාගේ හිත කියනවා ඔය දෑත ලැබුවොත් මෙමා.... හුස්මටත් වැඩිය මං ඔබට පෙම් කරනවා වචනෙන් නොකීවත් සදා.... "නැවත ආත්මයක හමුවෙන තුරු Lan Zhan...."...