12ᵗʰ Wave

747 161 33
                                    

"You are my everything, the reason I wake up in the morning. Just the thought of you brings a smile to my face that can last for days. The sound of your voice brings chills throughout my body. You make me the happiest that I have ever been. And to you, I'm your husband"

❀❀❀❀❀❀

𝓦𝓪𝓿𝓮𝓼 𝓸𝓯 𝐇𝐞𝐚𝐫𝐭𝐬☘️❤

❄︎

❄︎

❄︎

❄︎

❄︎

❄︎

"මාමේ?" Xian තමන් ගේ සතුට සමරන අතර Yibo ඔහුගේ මාමා දෙසට බැරෑරුම් ලෙස බැලුවා.

"ඔව් පුතා?"

"මට ඔයා ගෙන් දෙයක් දැනගන්න ඕනි?"

"මොකක්ද A-Jun?"

"මාමේ මට ඇත්තටම ඔයා Xian ගැන දන්න දේවල් කියන්න please. මොකද එදත් ඔයා කතාව මග නැවත්තුවා"

Qiren මහතා නිහඬවම මද වෙලාවක් Yibo දෙස බලා සිට සිනාසෙන්නට උනා. ඔහු සෙමින් ඇඳේ හාන්සි වී Yibo ගේ දෙස නොබලා ජනේලයෙන් ඈත බලා ගෙන කතා කරන්නට පටන් ගත්තා.

"Jun...මීට අවුරුදු ගානකට කලින් මගේ අයියයි ඔයාගේ අම්මයි University ඉද්දි එයාලගේ affair එක පටන් ගත්ත කාලෙම වගේ තමා Xian ගේ දෙමව්පියොත් affair එකක් පටන් ගත්තේ. ඒත් අපි පස් දෙනා pre school කාලේ ඉඳන් ම යාලුවෝ. ඉතින් අපි හැමෝටම ඕනි උනා ඒ යාලු කම ලේ වලින් එකතු කරන්න. ඉතින් එයාලා හතර දෙනා පොරොන්දු උනා එයාලගේ දරුවෝ එකිනෙකාට විරුද්ධ ඒ කියන්නේ Alpha වර්ගයේ දරුවෙක් සහා Omega හෝ Beta වර්ගයේ දරුවෙක් උනොත් එයාලව marry කරවනවා කියලා. ඒත් හැමදේම අවුල් උනා ඔයා ඉපදෙන දවසේ. ඒත් මම ඔයාගේ අම්මට පොරොන්දු උනා ඔයා වෙනුවෙන් ඒ පොරොන්දුව රකින්න. ඒ අතරයි මට අවුරුදු 6 කට පස්සේ ආයේම Wei පවුල ගැන තොරතුරු ලැබුනේ. මට ආපූ short mail එකේ තිබ්බා එයාලට Omega පුතෙක් ඉපදුනා කරුණාකරලා Lan ලා උන පොරොන්දුව ආරක්ෂා කරන්න කියලා...."

"එහෙනම් ඒකයි මාමා එදා මට කිවුවේ?" Yibo පුදුමයෙන් අසන්නට වුනා.

"එහෙනම් ඒකයි මාමා එදා මට කිවුවේ?" Yibo පුදුමයෙන් අසන්නට වුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝓦𝓪𝓿𝓮𝓼 ᵒᶠ Hᴇᴀʀᴛs ♥️ ✔️Where stories live. Discover now