3ʳᵈ W ave

965 179 22
                                    

"Each day I love you more,
today more than yesterday and less
than tomorrow."

❀❀❀❀❀❀

𝓦𝓪𝓿𝓮𝓼 𝓸𝓯 𝐇𝐞𝐚𝐫𝐭𝐬☘️❤

❄︎

❄︎

❄︎

❄︎

❄︎

❄︎

"සර්...ඔබ තුමාගේ මාමා...Mr Lan කතා කරනවා."

"අහ් ඉන්න මම එන්නම්.."

"හරි සර්..."

Yibo -: Hello මාමේ!

Qiren -: Hello පුතා! කොහොමද ඔයාට?

Yibo -: මම හොඳින් මාමේ. ඔයාට කොහොමද?

Qiren -: (සුසුමක්) මම ඔයාට කතා කරෙත් ඒක ගැන කියන්න තමා දරුවෝ. මේකයි. A-Jun ඔයාට පුළුවන්නම් මාව බලන්න එන්න පුළුවන්ද?

(Yibo එක සැරේටම තිගැස්සුනා. ඔහුගේ මාමා කිසි දිනක ඔහුගෙන් මේ වගේ ඉල්ලීමක් කරන අයෙක් නොවේ. ඒ වගේම ඔහු Yibo ව බලන්න එනවා මිසක් කවදාවත් ඔහුට එන්න කියා කියන්නේ නැහැ. ඔහු දන්නවා Yibo කොයිතරම් කාර්යබහුල අයෙක්ද බව)

Yibo -: මොකක්ද ප්‍රශ්නේ මාමේ?

Qiren -: (ඔහු අනෙක් පසින් කාටදෝ කතා කරනවා) විශේෂ දෙයක් නැහැ දරුවෝ. මට ඔයාව ටිකක් බලන්න ඕනි. මේ සතිය ඇතුලත එන්නකෝ. අපි හුඟ කාලෙකින් නිදහස් දවසක් එහෙම ගත කලෙත් නැහැනේ?

Yibo -: (සුසුමක්) හ්ම්...මම එන්නම්කෝ. ඒත් විශ්වාසද ප්‍රශ්නයක් නැහැ කියලා.

Qiren -: ඔව් මගේ දරුවෝ...ඔහ්..ඔහොම ඉන්න (A-Xian මේ කෑම එක කන්න දරුවෝ....)

Qiren මහතා අනෙක් පස මොකක්දෝ දෙයකට කෑ ගසන විට Yibo තවත් receiver එක කනේ තබාගෙන සිටීම තේරුමක් නැති බවට තේරී එය විසන්ධි කරා. මේ වන විට උදෑසන 7 ට ළඟයි. ඔහු ඒ නිසා උදෑසනම කාර්යාලයට යන්නට සූදානම් වෙන්නට සිතුවා.

Yibo ගේ සිත මදක් කලබලයි. ඇයි ඔහුගේ මාමා ඒ වගේ ඉල්ලීමක් ඔහුට කලේ. 'බලන්න එන්න' ඒ වචන වල මොකක්දෝ සැඟවුනු බියක් Yibo ගේ හිතට දැනෙන්නට ගත්තා. ඔහු ලයිකන් වරයෙක් ලෙස බොහොම ශක්තිමත් උනත් ඔහුට සිටින එකම ඥාතියා උනු මාමා ගැන යමක් එන විට ඔහු තරමක් කලබලයි. Yibo දන්නවා ඔහු තමන් වෙනුවෙන් ජිවීතයම කැප කල බව. Lan Qiren නොසිටින්න අද Lan Yibo ත් මෙතන නැහැ.

𝓦𝓪𝓿𝓮𝓼 ᵒᶠ Hᴇᴀʀᴛs ♥️ ✔️Where stories live. Discover now