"You are the one that brings me all the little happiness. You are the one that makes me laugh in serious situations, and you are the one that never lets any moment of my life be dull. I see you as my forever."
❀❀❀❀❀❀
𝓦𝓪𝓿𝓮𝓼 𝓸𝓯 𝐇𝐞𝐚𝐫𝐭𝐬☘️❤
❄︎
❄︎
❄︎
❄︎
❄︎
❄︎
xɪᴀɴ ᴢʜᴀɴ'ꜱ ᴘᴏᴠ
මේ ගමන තමයි මායි මගේ gege යි ආව හොඳම ගමන...ඒත් අර නපුරු පාලිකාව නැත්තන්...
හුම්...නපුරි...මම ඉන්න කොට නම් එයා මෙහේ හිටියා කියලා මට මතක නැහැ. ඉන්නත් ඇති...ඒත් ඉතින් මට මතක නැහැනේ...
Orphanage එකෙන් එලියට ආපු ගමන් මම දඩස් ගාලා මගේ Bobo ගේ ඇඟට පැන්නම එයා ටිකක් ගැස්සිලා ගියත් ඉක්මනට මාව අල්ලගෙන මගේ දිහා පුදුමෙන් බැලුවා. ඒකනේ මම දන්නවා එයා මාව අල්ල ගන්නවා කියලා.
"Boboooooo"
"චූටි මැණික ඔයා මාව බය කරා. නිකන් හරි අල්ල ගත්තේ නැත්තන් ඔයා බිමනේ"
"Bobo, Xianxian ව අල්ලගන්නවා"
තාමත් මගේ හිතින් වචන හිතන්න පුළුවන් උනත් කතා කරද්දි මම පුරුද්දට කතා කරන්නේ පරණ විදියටමයි. ඒත් ඒක මගේ Bobo ට ප්‍රශ්නයක් නැහැ. එයා කිවුවා එයා මම එහෙම කතා කරනකොට ගොඩක් කැමති ලු.
මගේ මූණ දිහා ටිකක් වෙලා බලන් ඉඳලා Bobo හිනා වෙලා මගේ නහය kiss කරා...වූහූ..මම එයාගේ kiss වලට ගොඩක් ආසයි....
"හුම්ම්...මම ඔයාව අනිවාර්යයෙන් අල්ලගන්නවා. දැන් කියන්නකෝ ඇයි මේ මගේ පැටියා එක පාරටම මගේ ඇඟට පැන්නේ?"
"Ice cream කමු..."
Bobo කටවහගන්නත් කලින් මම මගේ හිතේ තියෙන ගංඟාවක් වගේ ලොකුම දොලදුක Bobo ට කිවුවම එයා මගේ පපුවේ මූණ ඔබාගෙන හයියෙන් හිනා වෙන්න ගත්තා. ඇහැ....මම එයාට හිනා වෙන්න දෙයක් කිවුවේ නැහැනේ...
STAI LEGGENDO
𝓦𝓪𝓿𝓮𝓼 ᵒᶠ Hᴇᴀʀᴛs ♥️ ✔️
Fanfiction♥️ආත්මීය ප්‍රේමය♥️ ʸⁱᶻʰᵃⁿ පෙර අත් භවේ ආදරෙන් එකට අපි ඉන්නැතී.... ඒ නිසා මේ භවේ අපව හමුවෙන්නැතී.... ආයෙමත් ඉපදුනා වාගේ හිත කියනවා ඔය දෑත ලැබුවොත් මෙමා.... හුස්මටත් වැඩිය මං ඔබට පෙම් කරනවා වචනෙන් නොකීවත් සදා.... "නැවත ආත්මයක හමුවෙන තුරු Lan Zhan...."...