18ᵗʰ Wave

725 153 30
                                    

"You're my favorite. My favorite pair of eyes to look into. My favorite name to see appear on my phone. My favorite way to spend my afternoon. You're my favorite everything."

❀❀❀❀❀❀

𝓦𝓪𝓿𝓮𝓼 𝓸𝓯 𝐇𝐞𝐚𝐫𝐭𝐬☘️❤

❄︎

❄︎

❄︎

❄︎

❄︎

❄︎

"ප්‍රශ්නේ නේද??"

"ඔව් ඔයාගේ ප්‍රශ්නේ?"

"මගේ ප්‍රශ්නේ තමා අපේ A-Jun ගේ mate Lan Xian Zhan...."

Haoxuan දෑස් දෙක හිනී කර මොකවත් තේරුනේ නැහැ වගේ අමුතු විදියකට Haikuan දෙස බලා සිටින්නට ගත්තේ ඔහු තමන් ගේ වචන සම්පූර්ණ කරන තුරුයි. ඒත් වැඩිමලා එය සම්පූර්ණ කරන්න යන පාටක් නැහැ. මොකක් හරි නරක දෙයක් දෙයක් සිද්ධ වෙලා. එත් ඒ මොකක්ද කියලා Haoxuan ට තේරෙන්නේ නැහැ.

"Kuan ge මට කරුණාකරලා වචන ගිලින්නේ නැතිව ඇත්ත කියනවද?"

Haikuan කිසිවක් නොකියා Haoxuan වෙතට file එකක් දික් කලා. Xuan ඉක්මනින් එය ගෙන කියවන්න ට ගත්තේ Kuan ව මේ තරම් අවුල් කල දෙය කුමක්ද කියා සොයගන්නට උත්සහා කරමින්. නමුත් එහි ඇති විස්තර කියවගෙන යන විට ඔහුගේ ඇස් දෙක උඩ ගිහින් මුව භාගෙට විවර වුනා.

"ඒත්...ඒත්...මේක උනේ කොහොමද? Kuan ge මම කියන්නේ....මේ හැමදේම සම්බන්ධ උනේ කොහොමද? අහ්...ඔක්කොටම කලින් කියන්න මේ ගැන Bo මොනවද දන්නේ?"

"මම හිතන්නේ නැහැ එය කිසි දෙයක් දන්නවා ඇති කියලා. ඒත් එයාට සැකයක් තියෙන නිසානේ එයා මට මේ වගේ දෙයක් බාර දුන්නේ...."

Haikuan File එක දෙසත් Haoxuan ගේ මුහුණ දෙසත් මාරුවෙන් මාරුවට කිහිපවතාවක් බලා යටි තොල සපාගත්තා. ඒත් Haoxuan සිටියේ කලබල වෙලා. මේ දේවල් හංඟන්නට ඔහු සූදානම් නැහැ. එහෙම උනොත් Yibo ඔවුන්ට කිසිදාක සමාවක් නොදෙන බවට ඔහු දැන සිටියා.

"අපිට බැහැ මේවා හංඟන්න. ඒ එයාගේ mate. එයා දැනගන්න ඕනි එයාට උනේ මොකක්ද? එයා වටා දැන් වෙන්නේ මොකක්ද? කාගෙන් ද එයාව ආරක්ෂා කරගන්න ඕනි කියලා. ඒ නිසා මම දැන්මම එයාට call එකක් අරන් එන්න කියන්නම්කෝ"

"Xuan මම කියන එක අහන්----"

"Xuan මම කියන එක අහන්----"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝓦𝓪𝓿𝓮𝓼 ᵒᶠ Hᴇᴀʀᴛs ♥️ ✔️Where stories live. Discover now