මේ කොටස තුල වැඩිහිටි 🔞🔞🔞 දේවල් අඩංගු වේ. අපහසු අයෙක් වේ නම් කරුණාකර මග හරින්න.
ඔබට මෙය කියවීමට නොහැකිනම් මේ අවවදාය කියවා අයින් වන්න. නැතිනම් ඉතා අපහසුවෙන් අපි විසින් ලියන මේ කතාංග report කර කාඩ්බෝඩ් වීරයන් නොවන ලෙසට කරුණාවෙන් ඉල්ලා සිටිමි.
මෙන්න වැන්ඳා 🙏🙏
කියවන්න බැරිනම් අනේ පින් සිද්ධ වෙයි යන තැනකට යන්න ඇණයක් නොවී
🙂♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
"If I had a flower for every time I thought of you... I could walk through my garden forever."
❀❀❀❀❀❀
𝓦𝓪𝓿𝓮𝓼 𝓸𝓯 𝐇𝐞𝐚𝐫𝐭𝐬☘️❤
❄︎
❄︎
❄︎
❄︎
❄︎
❄︎
_Lan රාජධානිය_
"උතුමාණනි"
තමන් ඉදිරියේ සිටින තමන් ගේ සලකුණ දරාසිටින කුඩා omega වරයා දෙස Lan Wangji බලා සිටියේ බීමත්ව වගේ. ඔහුගේ සිහින් අතැඟිලි කිරුළ හිමි කුමරුගේ කන් පෙති මත දඟ කරන විට තමන් ගේ ශරීරය වෙව්ලන්නට නොදී සිටීමට ඔහු පුදුම තරම් උත්සහා කරා.
"ඔබ තුමා මාව සලකුණු කරනකොට ඔය තරම් ලැජ්ජාවෙන් ඇඹරුනේ නැහැනේ? දැන් ඇයි මේ? ඔබතුමා අකමැතිද මාව ඔබතුමා ළඟ තබා ගන්න? නැතිනම් ඔබතුමා මත් වෙලාද?"
"හ්ම්.."
"උතුමාණනි!!!"
"Wei Ying ට මීට වඩා හොඳ ජිවිතයක් සුදුසුයි"
මොහොතකට දඟකාර Omega ගේ මුව ගොලු වී දෑස් විශාල උනත් නැවත සුන්දර සිනහවක් සමග ඒ දෑස් වලට සුපුරුදු දඟකාර කෙලිලොල් බව ආරුඪ උනා.
"ඔහ්...Lan Zhan...මගේ Lan...Zhan...මම ඔයාට මේ තරම් ආදරේ ඇයි කියලා දන්නවද?"
"නැහැ"
"ඔබතුමා මගේ Alpha උනත් හැම වෙලේම මගේ සිතුවිලි වලටයි මුල් තැන දෙන්නේ. ඔබතුමාට මාව ඔබතුමාට කැමති ඕනිම ආකාරයකට භාවිතා කල හැකි වුනත් ඔබතුමා හැමවිටම මම ඒ ගැන හිතන විදිහ ගැන කරදර වෙනවා."
YOU ARE READING
𝓦𝓪𝓿𝓮𝓼 ᵒᶠ Hᴇᴀʀᴛs ♥️ ✔️
Fanfiction♥️ආත්මීය ප්‍රේමය♥️ ʸⁱᶻʰᵃⁿ පෙර අත් භවේ ආදරෙන් එකට අපි ඉන්නැතී.... ඒ නිසා මේ භවේ අපව හමුවෙන්නැතී.... ආයෙමත් ඉපදුනා වාගේ හිත කියනවා ඔය දෑත ලැබුවොත් මෙමා.... හුස්මටත් වැඩිය මං ඔබට පෙම් කරනවා වචනෙන් නොකීවත් සදා.... "නැවත ආත්මයක හමුවෙන තුරු Lan Zhan...."...