21ˢᵗ Wave

721 166 42
                                    

"You are my best friend, my human diary, and my other half. You mean the world to me and I love you. I just want to thank you for being my reason to look forward to the next day."

❀❀❀❀❀❀

𝓦𝓪𝓿𝓮𝓼 𝓸𝓯 𝐇𝐞𝐚𝐫𝐭𝐬☘️❤

❄︎

❄︎

❄︎

❄︎

❄︎

❄︎

xɪᴀɴ ᴢʜᴀɴ'ꜱ ᴘᴏᴠ

"Bobo Bobo...."

"Xian...මම මෙතන ඉන්නවා පැටියෝ...."

"Bobo රිදෙනවා....Xianxian ට රිදෙනවා..."

"මට සමාවෙන්න මැණික...මේක මට ඔයා වෙනුවෙන් කරන්නම වෙනවා...."

"Bobo..."

"I'm sorry my baby....be strong please..."

"ආආආආආආආආආආආ"

මම දන්නේ නැහැ මට මොකක්ද උනේ කියලා. ඒත් මම ඇස් අරිනකොට හිටියේ Jiang ලගේ රහස් කාමරේ. පුරුදු විදිහටම ඇඳට තියලා belt දාලා. එයාලා අදත් මගේ ඔලුවට එක එක එව්වා set කරලා තිබුනා. මම හිතන්නේ මම මේ නැගිට්ටේ සති ගානකට පස්සේ. මොකද මට දැනෙන්නේ මම මහා ලොකූ කාලයක් නිදාගෙන හිටියා වගේ.

මම අමාරුවෙන් ඔලුව යන්තම් හරවලා වටපිට බැලුවා. මගේ ඇඟම හිරිවැටිලා බෙල්ල ගොඩක් රිදෙනවා. කවුරු හරි මට තලලා තලලා දාලා වගේ.

මට මතක විදිහට මාව Jiang පවුල හදාගන්න ගත්තු දවසේ ඉඳන් මම හිටියේ මේ කාමරේ. මේ ඇඳ උඩ හරි අර ටිකක් ඈතින් තියෙන පුටුව උඩ ඉඳගෙන හරි. මම දන්නේ නැහැ එයාලා මොනවද කරන්නේ කියලා. ඒත් සමහර වෙලාවට මට ඇහිලා තියෙනවා එයාලා කියනවා.... 'පුදුමයි...විශ්වාස කරන්නේ බැහැ.....පුදුම හිතෙන නිර්මාණයක්...' අන්න ඒ වගේ ඒවා.

ඒත් ඒ ඇයි කියලා මම දන්නෙ නැහැ. මම පුංචි කාලේ ඉඳන්ම ගොඩක් එලියට ගියේවත් අනික් අය අතර ගැවසුනු කෙනෙක් වත් නෙමෙයි. මගේ mama කිවුවා මම පොඩි කාලේ ගොඩක් අසනීප උන නිසත් මම කවදහරි Omega කෙනෙක් විදියට represent කරන නිසාත් මට කරදරයක් වෙයි කියලලු එයාලා මාව එහෙම ආරක්ෂා කරන්නේ. ඒත් එහෙමයි කියලා අම්මලා මාව හිර කාරයෙක් කරගෙන හිටියේ නැහැ. මට යාලුවෝ හිටියා, මම සෙල්ලම් කරන්න ගියා, school ගියා, parties වලට ගියා.

𝓦𝓪𝓿𝓮𝓼 ᵒᶠ Hᴇᴀʀᴛs ♥️ ✔️Where stories live. Discover now