15ᵗʰ Wave

764 163 37
                                    

"I wake up in the morning thinking about you and lay down at night with the same beautiful thought on my mind. You are my world"

❀❀❀❀❀❀

𝓦𝓪𝓿𝓮𝓼 𝓸𝓯 𝐇𝐞𝐚𝐫𝐭𝐬☘️❤

❄︎

❄︎

❄︎

❄︎

❄︎

❄︎

"මගේ *sob* Bobo *sob* නැහැ...."

"නැහැ නැහැ ඉන්නවා...එන්නකෝ යන්...."

"බොරූ... *sob*sob* Bobo නැහැ..."

"චූටි මැණික Xian?"

"BOBO!!!"

Yibo ට කිසිවක් සිතා ගැනීමට නොහැකි කරමින් Xian විදුලියක් වගේ වේගෙකින් පැමිණ ඔහුගේ ඇඟට පැන කෝලා බෙයාර් කෙනෙක් වගේ ඔහුව තදින් වැලඳගත්තා. එත් තමන් ගේ මොලේ උන දේ තේරුම් ගැනීමට වෙහෙස කිරීමට පෙර lycan වරයා ආරක්ෂිත ලෙස ඔහුගේ පුංචි mate ව තුරුළු කරන් ඔහුව සන්සුන් කරගන්නට උත්සහා කරන්නට ගත්තා. Xian මොකක් හෝ දෙයකට වේඳනාවෙන්. සලකුණු නොකරත් Yibo ට එය හොඳින්ම දැනෙනවා. කුමක් හෝ දෙයක් ගැන ඔහුගේ පුංචි හා පැටියා බිය වෙලා.

"ෂ්..හැමදේම හරි පැටියෝ...මම ඉන්නවනේ... *එක් අතකින් පිට අතගාමින්* දැන් හරි පැටියෝ..."

"Bo...*sob* bobo....නැහැ...."

"මේ ඉන්න මැණික...මම මේ ඉන්නේ මගේ පැටියව වඩාගෙන...මම කොහෙවත් ගියේ නැහැ මැණික..."

"නපුරු... *sob* jie... Bobo... *sob* නැහැ... *sob* "

Yibo මදක් අනෙක් පසින් ඇති පුටුවේ අසුන් ගෙන Xian ව දිගටම උකුල මත තබාගෙන අස්වසන්නට උත්සහා කරනවා. ඔහුගේ අවධානය කිසිවෙක් වෙත තවමත් යොමු උනේ නැහැ. ඒත් මේ වන විටත් පිළිගැනිමේ සේවිකාවන් සිටියේ බියේ වෙව්ලමින්. ඔවුන් ගේ සීතල ප්‍රධානියා කොහොමද මෙයට සම්බන්ධ කියලා ඔවුන් ගේ බිය වුනු මොලවලට තවමත් වැටහෙන්නේ නැහැ. ඒත් මේ කුඩා තරුණයා නොනවත්වා කියූ Bobo කවුද කියානම් ඔවුන් ට දැන්නම් හොඳටම පැහැදිලි.

මේ දෙස මද වේලාවක් වේඳනාවෙන් බලා සිටි Luo මහතා Xian ව මේ වන විට සෑහෙන්න දුරකට සන්සුන් කරගෙන තවමත් මෘදු ලෙස හිස අතගාන ඔහුගේ ස්වාමි පුත්‍රයා ඉදිරියේ සිට ගත්තා. Yibo තරමක් පුදුම උනත් ඔහු මදකට තමන් ගේ අවධානය Xian වෙතින් Luo මහතාට ලබා දුන්නා.

𝓦𝓪𝓿𝓮𝓼 ᵒᶠ Hᴇᴀʀᴛs ♥️ ✔️Where stories live. Discover now