31ˢᵗ Wave🔞

1.1K 158 48
                                    

මේ කොටස තුල වැඩිහිටි 🔞🔞🔞 දේවල් අඩංගු වේ. අපහසු අයෙක් වේ නම් කරුණාකර මග හරින්න.

ඔබට මෙය කියවීමට නොහැකිනම් මේ අවවදාය කියවා අයින් වන්න. නැතිනම් ඉතා අපහසුවෙන් අපි විසින් ලියන මේ කතාංග report කර කාඩ්බෝඩ් වීරයන් නොවන ලෙසට කරුණාවෙන් ඉල්ලා සිටිමි.

මෙන්න වැන්ඳා 🙏🙏
කියවන්න බැරිනම් අනේ පින් සිද්ධ වෙයි යන තැනකට යන්න ඇණයක් නොවී
🙂

♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

"You take me to all the brightest places just by smiling. You are an angel. You are the love of my life."

❀❀❀❀❀❀

𝓦𝓪𝓿𝓮𝓼 𝓸𝓯 𝐇𝐞𝐚𝐫𝐭𝐬☘️❤

❄︎

❄︎

❄︎

❄︎

❄︎

❄︎

ʟᴀɴ ʏɪʙᴏ'ꜱ ᴘᴏᴠ

"Bobo අපි කොහෙද යන්නේ?"

"Honeymoon..."

"ඔහ්...Bobo...xianxian පැණි වලට ආසයි..."

එක සැරේටම මගේ කටින් පිටවෙන්න ගිය ලොකුම ලොකු හිනාව මම අමාරුවෙන් වහගත්තේ මගේ චූටි පැටියගේ මූණේ තිබුණු හුරතල් serious පෙනුම නිසා. දෙයියනේ එයා ඒක කියපු විදිහ. මගේ මැණික දන්නේ නැහැ Honeymoon කියන් එකේ තේරුමවත්.

Adorable...

"ඒ පැණි නෙමෙයි පැටියෝ...marry කරන අය සතියක් වගේ එයාලා දෙන්න විතරක් විනෝද වෙන්න යන ගමනක්..."

"Bobo යි Xianxian නුයි විතරක්!!" එයා බෝල ඇස් දෙක සතුටෙන් දිලිසෙනවා. මම ඒ කොණ්ඩේ යන්තම් අවුල් කරලා හිමීට ඔලුව වැනුවාම චූටි අත් දෙකත් උස්සන් එයා සතුටෙන් කෑ ගැහුවා.

"යෙහේ....Bobo මගේ විතරයි..."

අපේ කාර් එක මට අයිති mansion එක ඉස්සරහා නතර වෙනකොට පුංචි දඟමල්ල එකෙන් එලියට ඔලුව ඔබන්න try කරත් කළු කන්නාඩියෙන් මුකුත් පේන්නේ නැති වෙනකොට කටත් උල් කරන් මගේ දිහා බැලුවේ මොනවහරි කරන්න කියනවා වගේ. ඒත් මට ඒ වෙලාවේ ඒ හුරතල් මූණ බලාගෙන ඉන්න බැරි කමට මම මගේ Xian ගේ නලලට තොල් දෙක තද කරලා අහකට වෙනවත් එක්කම වගේ driver දොර ඇරිය ගමන් හිනා වෙවී මගේ දඟ මල්ල එලියට පැනගත්තේ පුදුම සතුටකින්.

𝓦𝓪𝓿𝓮𝓼 ᵒᶠ Hᴇᴀʀᴛs ♥️ ✔️حيث تعيش القصص. اكتشف الآن