𝕸𝖊𝖑𝖙 𝖞𝖔𝖚𝖗 𝖍𝖊𝖆𝖗𝖙
43උදේ පාන්දරම මුලින්ම නැගිට්ටේ සුගා .... ඊයේ කලින්ම නිදාගත්ත නිසත් අද අලුත් ගීතයේ රිලීස් ඩේට් එක නිසාත් ඔහු කලින් නැගිට්ටේ ... ජින් Rj pillow එකකුත් බදාගෙන හොදටම නිදි ....
සුගා ඔහුගේ බෙඩ්ශීට් එකත් නවලා කාමරයෙන් එලියට ඇවිල්ලා මුලින්ම කලේ ජන්ග්කුක් ලගේ කාමරේට ඔලුව දාපු එක .... ජේහෝප් ජන්ග්කුක් සහ ජිමින් තුන්දෙනාම එකිනෙකාව බදාගෙන හොදටම නිදි .... ඔහු ආයෙම දොරත් වහලා ගියේ වී සහ නම්ජුන්ගේ කාමරයට ....
" ඔහ් ඔයා නැගිටලද ..... "
" අහ් යේ හ්යොන්ග් ... ගුඩ් මෝනින් ... "
නම්ජුන් උදේන්ම නැගිටලා කොහෙද යන්න ලෑස්ති වෙනවා .... වී තාම ඇද බදාගෙන නිදි ... සුගා දොර ලග ඉදන්ම අහද්දී නම්ජුන් උත්තර දුන්නේ කොන්ඩෙ අතින් හදන ගමන් ...
" ගුම්මෝනින් .... කොහෙද මේ යන්න හදන්නෙ .... "
" සේජින් හ්යොන්ග් එක්ක වෙඩින් එකේ ඩේට් එක ගැන කතා කරගන්න .... අද මන් ලියෑන්ගෙ ඔම්මලාව මීට් වෙන්න යන හින්දා ඒක දැනන් ඉන්න එක හොදයි ... "
" අහ් යේ යේ යේ .... මන් මොනවහරි හදන්න යනවා .... කාලාද යන්නේ .... "
" අනී හ්යොන්ග් දැන් යනවා .... ඇවිත් කන්නම් .... "
නම්ජුන් දුරකථන අතට ගන්න ගමන් කියද්දී සුගා ඔලුවත් වනාගෙන කුස්සියට ගියේ ඇගේ හිරිකඩ කඩමයි ....
සුගා උදේ කෑම හදන්න ගත්තේ තනියම උනත් ටිකකින් ජේහෝප් නැගිටලා ඇවිල්ලා ඔහුට උදව් කරන්න ගත්තා ....
" මන් නැගිට්ටවලා එන්නම් අනිත් අයව ..."
" ක්(අ)රේ .... කෑම මේසෙත් ලෑස්තියි ... නිවෙන්න කලින් අරන් එන්න හැමෝවම ... මන් දත් මදින්න යනවා .... "
සුගා මේසෙත් ලෑස්ති කරලා කියලා යද්දී ජේහෝප් මුලින්ම ගියේ ඔහුගේ කාමරේට .... ජිමිනුයි ජන්ග්කුකුයි එකිනෙකාව බදාගෙන තාමත් හොදටම නිදි ....
" ජිමිනාහ්හ් .... කුකියාහ්හ්හ් .... ඊලෝනා ...."
" හ්යොන්....ග් යන්නකෝ ... මට නිදිමතයි .."
YOU ARE READING
🌸 Melt Your Heart 🌸|| BTS ||
FanfictionJust one day, if I can be with you Just one day, if I can hold your hands Just one day, if I can be with you If only we can be together 🌹