Author's POV - KNJ

12 4 1
                                    

                    𝕸𝖊𝖑𝖙 𝖞𝖔𝖚𝖗 𝖍𝖊𝖆𝖗𝖙
                    Author's POV
                      Last night 

" යාහ්හ් .... නම්ජුනාහ් කිදාරියෝ ..."

වාහනෙ නවත්වනවත් එක්කම නම්ජුන් වාහනෙන් බහිද්දී ජින් කෑ ගැහුවත් ඔහු වේගයෙන් ඇවිදගෙන ලිෆ්ට් එක ලගට යන නිසා ජින් ඉක්මනින් වාහනෙන් බැහැලා දුවගෙන ගිහිං ඔහුගෙ අතින් අල්ලගත්තත් නම්ජුන් හිටියෙම ඉස්සරහ බලාගෙන ....

" නම්ජුනාහ් .... "

" හ්‍යොන්ග් මන් මගේ ස්ටූඩියො එකට ටිකක් යනවා ... මං ටිකක් තනියම ඉඳලා එන්නම් ...."

" ක්(අ)රේ .... මන් ඔයා එනකන් ඉන්නම් .... "

ලිෆ්ට් එකට නගිනවත් එක්කම නම්ජුන් කියලා අදාල ෆ්ලෝර් එකේ බට්න් එක ප්‍රෙස් කරද්දී ජින් බලන් හිටියේ දුකින් ....

නම්ජුන් ඔහුගේ ස්ටූඩියොවට එනවත් එක්කම ලියෑන්ගෙන් ඇමතුමක් එද්දී ඔහු එය දෙස බැලුවේ රවාගෙන ....

" ආශ්ශ්ශ්ශ් .... "

ඔහු තරහින් කෑ ගහගෙනම දුරකථන සෝෆාවට විසික් කරද්දී එය සෝෆාවෙන් බම්ප් වෙලා ටයිල් එකට වැටුණේ වීදුරු කෑලි සීසීකඩ විසික් වෙද්දී ....

ඔහු එහෙමම ආයෙම හයියෙන් හයියෙන් හුස්ම ගනිමින් ආවේ ඔහුගෙ පරිගණක මේසය ළඟ පුටුවට .... එහි කුශන් එකට ඔලුව තියාගෙන ඔහු දෙඇස් පියාගත්තේ කල්පනා කරමින් ...

" මොකක්ද ලියෑන් ඒ කරපු දේ තේරුම..... වේ වේයෝ??????... "

" ඔයාට මාව විහිලුවක්ද
නැත්තන් සෙල්ලමක් වගේද ?? මල්හදා .... අයිශ් ..... "

ඔහු දෙඇස් පියාගෙනම තනියමම කියලා එකපාර දෙඇස් ඇරලා මේසෙට දෙඅත් තියාගෙන වේගයෙන් හුස්ම ගත්තේ දෙඅත් මිටිමොලවගෙන .....

" වේයෝ ??.... මන් ඉක්මන් උනා වැඩිද? ... එතන එහෙම දෙයක් උනේ නැද්ද?? .... අනී අනියෙයෝ ඒක තමා නම්ජුනා ඇත්ත... අනී ග්වෙන්චනා.... මට මේක ජැක්සන්ගෙන් අහන්න මේ දැන් උනත් පුලුවන්.... ඒත් මන් එහෙම ඇහුවම ඒ දෙන්නගේ සම්බන්දෙට මොකක් වෙයිද?... අනික මන් එහෙම අහන එක හරිද?... පිට කවුරුත් දැනන් හිටියේ නෑ මගෙයි ලියෑන්ගෙයි සම්බන්දේ ඉතින් මන් කොහොමද ආයිශ්....."

🌸 Melt Your Heart 🌸|| BTS ||Where stories live. Discover now