Episode 13

19 4 8
                                    

                     𝕸𝖊𝖑𝖙 𝖞𝖔𝖚𝖗 𝖍𝖊𝖆𝖗𝖙
                               13

" ඕඕඕ ඕඕ ඕඕඕ....වැටෙයි ... "

උලුක් වෙලා තියෙන කකුල ටිකක් උස්සගෙන කෙල්ල බිත්තියට බරවෙනවත් එක්කම ඇය ලගට එන ගමන් ජින් කියද්දී කේට් ඔහු දිහා බලන් හිටියේ දෙබැමිත් ලන් කරගෙන ....

" ඔයා මොනාද මෙතන කරන්...නේ .."

" කතා කරන්න ආවේ ..."

ඇයව වැටෙන්න ගිය නිසා අල්ලන්න හිතාගෙන ඇගේ ඉන ලගට ගිය අත ඔහු එහෙමම සාක්කුවට දාගන්න ගමන් කිව්වේ ඇගේ දෙඇස් දිහා බලාගෙනමයි...

" ම්වෝ මොරාගු ... "

" කකුලට මොකද වුණේ .... ගොඩක් රිදෙනවද ...."

ඇය කෑ ගහලා ඇහුවත් ජින් කකුල දිහත් බලලා හරිම සංසුන්ව අහද්දී කෙල්ලගෙ ඇස් උඩ ගියා... මේ මාස අටටම නපුරු කතා කිය කිය ඉදලා දැන් කකුලක් ගැන අහනවා ... ඒකත් මේ මෙච්චර හොදින් ....

" ඒක ඔයාගෙ වැඩක් නෙමේ නේ ... ගිහිං ඔයාගෙ වැඩක් බලාගන්න.... "

" යාආආආ පණ්ඩිතකම විතරක් ... පවු කියලා ඇහුවේ .....  ඕන එකක් කරගන්නවා මට මොකද .... "

ජින් ඇසුත් ලොකු කරගෙන කියාගෙන ගිහිං ආයෙම හැරිලා බලද්දී කේට් හිටපු විදියටම හිටගෙන ඔහු දිහා බලන් හිටියේ ....

" හොද වැඩේ !!! .... "

ඇය නොහිතපු විදියට ඔහු ආයෙම කියලා යද්දී, පොඩි එකෙක් වගේ ඒ කියලා ගිය විදියට කේට්ට එකපාර හිනාවක් ආවත් ඇය හිනාව තද කරගෙන හිටියේ ඔහුගේ වැඩ වලට හිනා වෙන්න තරම් දෙන්නා කිට්ටු නැති නිසා...

Meanwhile Gayul n Jk ~

" ගායුලාහ් ....යන්න එපා .."

" මාත් ආසයි ඉන්න ඒත්
එහෙම බෑනේ ජේකේ .... "

කාමරේ බිම ඉදගෙන වීදුරුවෙන් පේන පාර දිහා බලාගෙන ජන්ග්කුක් කිව්වේ මූණත් ඇඹුල් කරගෙන ...

" ගොඩක් දවසකින් අද ඇති වෙන්න හිනාවුනා ... මට මාරම සතුටුයි ... අවුරුදු ගාණකින් දැනුනේ මෙච්චර සතුටක් ...."

" ඇයි අනේ එහෙම කියන්නේ .... ජින් සුන්බේ හොබී සුන්බේ එතකොට අනිත් අය කොච්චර විහිලු කර කර ඉන්නවද ... "

🌸 Melt Your Heart 🌸|| BTS ||Where stories live. Discover now