CHAPTER 👉 32

1K 173 54
                                    

ලියෝන්ගෙ නොසන්සුන් ඇස් මගේ මුහුණ පුරාම යද්දි.. මම එයාගෙ දිහා එක එල්ලේ බලාන හිටිය.. අවුරුදු හයකට පස්සෙ අපි දෙන්න මේ තරම් ලගින් ඉන්නෙ.. ඒ හුස්ම මම විදින්නෙ කොච්චර කාලෙකට පස්සෙද.. එයාගෙ සුවඳට මගෙ හිතම පිස්සු නටන්න ගත්තත් මම එයා දිහා කිසිම හැඟීමක් නොපෙන්වල බලාන හිටියෙ එයා මොකද්ද කරන්න හදන්නෙ කියල බලන්න ඕන කමක් තිබ්බ නිසා..

"" අහ්ම්ම්....""

මාව මරන්න හදයි කියල හිතුවට..එයා කරේ මම බලාපොරොත්තු නොවුන දෙයක්.. එයා මගෙ බෙල්ලට පහත් වෙලා චූටි චූටි හාදු තියන්න ගත්ත මගෙ ඇගට කිසිම බරක් නොදී.. මගේ ටීශර්ට් එක යටිනුත් එක පාර අත දාල මගේ පපුවෙ අගලක් නෑර අත ගාන්න ගත්තෙ පිස්සෙවෙන් වගේ.. එයාගෙ එක ස්පර්ශයෙන්ම මගෙ හැඟීම් වෙනදටත් එලියට එන්න දගලද්දි.. අද එයාගෙ මේ උණුසුම දරා ගන්න බැරුව මට ඉබේටම කෙදිරුම් පිට වෙන්න ගත්ත.

 අද එයාගෙ මේ උණුසුම දරා ගන්න බැරුව මට ඉබේටම කෙදිරුම් පිට වෙන්න ගත්ත

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"" අහ්හ්...ම...හත්..තයා...""

ටීශර්ට් එක උඩට කරගෙනම මගෙ දැනටමත් ඉලිප්පිලා තියන රෝස පැහැති නිපල් එකක් මුව තුලට ගත්ත එයා කේටය තවමින් උරන්න ගත්තා..

එයාගෙන් එක පාර ලැබුන මේ රියැක්ෂන් එක දරා ගන්න මට බෑ ඇත්තටම.. ඒත් මට එයාව නවත්තන්න ඕන කමකුත් නෑ.. මොකද මම එයාගෙ වෙලා හිටියෙ කොහොමත් අවුරුදු හයකට කලින්.. දැන් කියල අමුතු වෙනසක් නෑ.. ඉතින් මගෙ ශරීරයම එයාට තමයි බාර කොහොමත්.. එයාට මගේ ඕනම දෙයක් ගන්න මම අයිතිය දීල තිබ්බෙ අපි ආදරේ කරන්න ගත්ත කාලෙම..

ඉතින් මේ මගේ පන.. එයා දැන් ඉන්නෙ කේන්තියෙන් ඒක මට හොදටම තේරෙනවා.. එයා අද කේන්තිය පිට කරන්නෙ මෙහෙම.. හ්ම්..එයාගෙ මේ අමුතු හැසිරීමට මම කැමති.. ඒත් එයා මට රිද්දනවා.. ටිකක් නෙමෙයි ගොඩක්..

𝙳𝙴𝙰𝙳 𝙷𝙴𝙰𝚁𝚃🖤[Completed]~ʸᴵᶻᴴᴬᴺWhere stories live. Discover now