CHAPTER 👉 10

938 181 89
                                    

එයාව අද වෙනදට වඩා ලස්සනට පෙවුන මට..වෙනදට දැක්ක රස්තියාදු පෙනුම තරමක් හරි අඩුවෙන් පෙවුනෙ ඇදන් හිටපු පාටි ඩ්‍රෙස් එක නිසා වෙන්න ඇති.. හැබැයි ටිකක් දිග කොණ්ඩෙ වගේම කරාබු දැක්කම නම් පෙවුනෙම මාෆියා කල්ලියක කින්ග් වගේ..

යීබෝ වයින් ග්ලාස් එකක් අතේ තියාගෙන ලස්සන කෙල්ලො තුන් දෙනෙක් එක්කම පැණි පෙරාගෙන කතා කරන හැටි දැක්කම මට ආපු බරත් කොහෙන් ගියාද මන්ද

Oops! Questa immagine non segue le nostre linee guida sui contenuti. Per continuare la pubblicazione, provare a rimuoverlo o caricare un altro.

යීබෝ වයින් ග්ලාස් එකක් අතේ තියාගෙන ලස්සන කෙල්ලො තුන් දෙනෙක් එක්කම පැණි පෙරාගෙන කතා කරන හැටි දැක්කම මට ආපු බරත් කොහෙන් ගියාද මන්ද..අඩි දහයක් විතර ඈතින් මම එයා දිහාම බලන් හිටියෙත් මොන හේතුවකටද කියල මටවත් තේරුම් ගන්න බෑ..ඒත් මට එක පාරටම ඔලුව පැලෙන්න වගේ කැක්කුමක් ආවෙ මෙතන තව එක මොහොතක් වත් ඉන්න හිතෙන්නෙ නැති විදිහට..

"" සීන් උබ මොනාද මෙතන කරන්නෙ..""

මගෙ පිටි පස්සෙන් ආපු මින්හා අතින් අල්ලලා කතා කරනකුත් මම බලන් හිටියෙ යීබෝ දිහා..

"" ආහ් මේ මම වොශ් රූම් යන්න ආවෙ..""

කිව්වෙ බොරුවක් නෙමෙයි උනත් ඒකිට.. මට මේ වෙලාවෙ වොශ් රූම් යන උවමනාව නැතුව ගිහින් තිබ්බෙ.. මම ටිකක් අපහසුවෙන් උනත් ගොත ගගහ කතා කරද්දි.. මින්හා මගෙ උඩ ඉදන් පල්ලෙහාට බැලුවෙ අමුතු විදිහකට..

"" වරෙන් යන්න නැත්තම් උබට මෙතන ගියොත් එහෙම..""

ඒකි කියපු දේට මට මෙතන ටයිල් පොළොව පලන් යන්න හිතුන.. ඒකි මගේ අතින් ඇදගෙන යද්දි..මම හැරි හැරිත් බැලුවෙ යීබෝ දිහා..

එයා හිනා වෙවී පුදුම සතුටකින් කෙල්ලො ටිකක් එක්ක විනෝද වෙනව.. ඉතින් ඒකට ඇයි මම මේ තරම් කලබල වෙලා..

"" මේ තියෙන්නෙ වොශ් රූම් එක.. උබ ගිහින් වරෙන් එහෙනම්..""

"" ආහ් හරි බං..""

𝙳𝙴𝙰𝙳 𝙷𝙴𝙰𝚁𝚃🖤[Completed]~ʸᴵᶻᴴᴬᴺDove le storie prendono vita. Scoprilo ora