හෙලෝ ෆ්රෙන්ස්,
ඇත්තටම එහෙම කියන්න විශේෂ දෙයක් නැතත් මේක කියන්න හිතුනෙ මේ මගෙ පළවෙනි novel එක නිසා. ඔයාලා බොහොම උපේක්ෂාවෙන් මේක කියවයි කියලා බලාපොරොත්තු වෙනවා. 🙈Let's get into the story of the novel.
මේක මගෙ හිතේ නිකං මැවිච්ච කතාවක් බස් එකේ එන වෙලාවක. 😂 ඒක පොඩ්ඩක් modify කරලා ලියන්න හිතුවා. අඩුපාඩු බොහොම තියෙයි. Plz bear with me. ඒ වගේම මේ කතාවෙ මං කියවපු සමහර වෙන කතාවල ආභාසය තියේවි. නමුත් මේක මගේම unique කතාවක්.
ඒ වගේම මේ story එක ටිකක් වෙනස්වෙයි. මොකද මේක දෙන්නෙක් ආදරේ කරන තැනට පත්වෙන එකට වඩා, එක්කෙනෙක් ආදරේ ලබාගන්න උත්සාහ කරන හැටි කියවෙන කතාවක්. කිසිම සාහිත්‍යමය මෙව්ව එක්කට නෙවේ entertainment purpose only. 😌
Bl allergic අය කියවන්න එපා. ඒ ඇරෙන්න ආදරේට ආදරේ ඕන කෙනෙක් කියවන්න.
Let's start this journey.මගේ කතාව අවසානයි අසා සිටි ඔබ සැමට කිස් එකක්.💋
මෙයට KMJ ❤️ප.ලි. - ongoing කියවන කෙනෙක් නෙවෙයි උනත් කමක් නෑ comment කරන්න. I world love it.
ප.ලි.- ඔයා මේ කතාව හොයාගත්තොත් ඔයා විශේෂයි. මොකද මේ පොත ගොඩක් අය දන්න, ඒත් ප්‍රසිද්ධ නැති කතාවක්. ඒත් ඔයා ඒක හොයාගත්තා. 😁 Isn't it so amazing?
YOU ARE READING
හඹායමි ඔබව (SINHALA BL)
Romanceඔයාගෙ ම අයියගෙ හොඳම යාලුවට ආදරේ හිතුනොත්?... ♡♡♡ හිත නැවතුනා ගාව වැඩිමල් හිතක් අමතක කරන්නත් නෑ පුළුවන් කමක්.. අජීනු x දෙනුවන්