A/N

1.5K 91 54
                                    


Hi friendz~

මොකත මොකත මේ කියලා බලනවද.. නෑ නෑ හඹායමි ඔබව සම්බන්ධ කාරණාවක් නෙවේ.. දෙයක් කියන්න ආවෙ.. 😌

මං මේක පළවෙනි වතාවට ප්‍රසිද්ධියේ කියන්නෙ. ඉම්හි ඉම්හි... මේ මොකත මං දොන්ත වෙන්නෙ 🙂

මේකයි.. ගොඩක් අය අහනවා තව කතාවක් ලියන්න අදහසක් තියෙනවද කියලා.. මෙහෙමයි මගෙ acc එකේ drafts පිරිලා. ඒ එකක්වත් මට අල්ලන්නෙ නෑ. ඒත් එකක් තියෙනවා.. දවසක් මට පොඩි plot එකක් ආවා.. ඒකෙ plot එකට වඩා වෙනස තියෙන්නෙ මං ලියන්න යන විදිහෙ.. මං ඒ විදිහට ආසයි. ඒත් wattpad එකේ එහෙම ඒවා අඩුයි.. ඒ නිසාමයි මං ලියන්න හිතුවෙ..

So, මට හිතෙනවා හඹායමි ඔබව ඉවර වුනහම ඒක ලියන්න ගන්න. Ik ඒක නිකං මගෙ normal writing style එක නෙවේ.. ගොඩක් අයගෙ cup of tea වෙන එකක් නෑ. But I kinda like it.

ඉතිං මේක තමයි ඒක..

මේක scl එකක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මේක scl එකක්. ටිකක් පරණ, ගැමි වගේ එකක්. ලියන්නෙ ලිඛිත භාෂාවෙන් වගේ. Okay?

ස්කූල් කතා ලියන්නත් මොකද්ද වගේ ඇයි යකෝ කොපි කොපි ගානවනේ. කොපි නෙවෙයි තේ.. අනේ මේ මේවගෙ ඒවා ඇත්තෙත් නෑ wattpad එකේ. ඒකමයි ලියන්න යන්නෙ. 😑

මං ඉක්මනට පොඩි කොටසක් දෙන්නම් ඔයාලට කියවලා බලලා මට කියන්න පුලුවන් යෝජනා චෝදනා 😪 මං seriously කියන්නෙ මට කියවලා කියන්න මොකද හිතෙන්නෙ කියලා. මොකද මට එහෙම ලොකූවට ලියල අත්දැකීම් නෑනෙ.

බයවෙන්නෙපා හඹායමි ඔබව ඉවරවෙලා තමා මේක දෙන්නෙ. 2ක් ලියන්න තියා මට තියන වැඩවල හැටියට.. ¯\_(ツ)_/¯

එහෙනම් ගියා. Bye.

හඹායමි ඔබව (SINHALA BL)Where stories live. Discover now