අනූ දෙවෙනි පරිච්ඡේදය

1.6K 156 110
                                    

3rd person's POV



"Have a safe journey my sweet boy. I'll miss you."

"Me too. Take care."

අජීනුගෙ ඔලුව තමන්ගෙ උසට පාත්කරගත්ත නැන්දා නළලෙන් තොල් තිබ්බෙ පරිස්සමට. අජීනු ඇස් වහගෙන මොහොතක් ඉඳලා ඒ රැළි වැටුනු අත් අල්ලගත්තා.

"මං ග්‍රැනීට කතාකරලා එන්නම්."

"Okay dear."

නැන්දාගෙන් පරිස්සමෙන් ඈත්වුනු අජීනු crutches වලට වාරුවෙලා එහාට ඇවිදන් යද්දි ලගේජ් ඔක්කොම දොරට හේත්තු කරපු අවීනු හෙමින් නැන්දා දිහාට ඇවිදන් ආවා.

"මට තේරෙන්නෙ නෑ කොහොමද ඔයාට ස්තූති කරන්නෙ කියලා. But please remember, අර කොල්ලාගෙ ජීවිතේ රැකුනෙ ඔයා හින්දා. අපේ දෙමව්පියො අවුරුදු ගාණක් එකට ඉඳලත් තේරුම් නොගත්ත දේවල් ඔයා මාස කිහිපෙකට තේරුම් ගත්තා. I'm grateful nenda. You saved him."

"Oh no.. you are making me cry. I just did what I had to do. From the moment Ajee talks about a boyfriend, i knew something wasn't right. ඊටපස්සෙ මං නංගිට කිව්වා we need to talk to a psychiatrist and she denied it. We argued. But I somehow talked to a doctor. That is when things went wrong. මං කෝල් කළේ because I couldn't do anything else. ඔයාලා මගේම sons නේ.. ඇයි මේ thankings ආ?"

"ඔයා නොකිව්වා නම් අදටත් අපි කවුරුත් මොකුත්ම දන්නෙ නෑ. අර පිස්සු අම්මණ්ඩි.. ඕ ෂිට්. මං ඩිසපොයින්ට් නැන්දේ.. එයා අපේ අම්මා. දෙයියනේ අම්මෙක් කොහොමද.."

"Calm down dear. එයත් not well. මට තේරෙන්නෙ නෑ actually what the reason of doing all these unnecessary things.. but she is taking medicine too. මං හිතන්නෙ she is suffering too."

"එයාට ඉහෙන් බහින රෝගයක් නෑ. ඔය රඟපානවා අපේ අනුකම්පාව ගන්න. එයාට ඉතිං තිබුනොත් ඔලුවෙ අමාරුවක් තමා. මට පුදුම ඊයෙන් පස්සෙ ආයෙ කෑගහගෙන නොආපු එක. පොඩ්ඩක් බලන්න. කාමරේ අස්සට රිංගන් මොනව කරනවද දන්නෙ නෑ."

"Okay. I will. She is my sister in law after all. "

"මට තේරෙන්නෙ නෑ ඔයා මෙච්චර කරුණාවන්ත උනේ කොහොමද කියලා. අපි අවුරුදු ගාණකින් ඔයාලව බලන්නවත් ඇවිත් නෑ.. ඒත් අවශ්‍ය ම මොහොතෙ පිහිට උනෙත් ඔයාලමයි. Thank you again.. I owe you so much."

"You don't owe me anything. No matter how far away you guys live, my love will be same."

.
.
.
.
.
.
.
.
.

හැමදෙයක් ම සිද්ද උනේ හිතාගන්න බැරි තරම් ඉක්මනින්. මාස ගාණක් ඒකාකාරී ජීවිතේක හිරවුනු අජීනු ට ඇත්තටම මොකුත් තේරුම් ගන්න බැරුව හිටියෙ. ඒත් එයා අයියා කියපු හැමදේම කරා. දවස් දෙකක් ඇතුලත හැමදේම සිද්දවුනා විතරක් නෙවෙයි අජීනු හිටියෙ ලංකාවට එන්න ෆ්ලයිට් එකේ. අජීනුට එහාපැත්තෙන් මේ හැමදේකම මහ මොළකරු මිස්ටර් අමිත් අවීනු ඒකනායක.

හඹායමි ඔබව (SINHALA BL)Where stories live. Discover now