64. නොකිවූ දුරක්

1.2K 186 245
                                    

සිහස්න නිදාගත්තයින් පස්සෙ සිද්ද උනු තව තව රහස් ගොන්නක් විසඳ එක්කලාම නින්දට ගියා...
කවදාවත් සිහස්නට දැනගන්න නොලැබෙන...හරියට තාමත් විසඳ ගාව පුස් පඩංගු උනු රෙදි කෑල්ලක් පරෙස්සමට තියෙනවා කියන්න සිහස්න දන්නෙ නෑ වගේ...

සිහස්න හෙමිහිට ඇස් අරිද්දි උන්නෙ විසඳගෙ නිරුවත් ශරීරය මත...විසඳගෙ උණුහුම යම්තාක් දුරට දැනෙද්දි සිහස්න තව තවත් ඒ උණුහුම් විඳගන්න විසඳට තුරුළු උනා...
මෙතන තරම් සැනසීමක් තවත් කොයින්ද...
අම්මිගෙන් පස්සෙ සිහස්නට සැනසුමක් තිබුනෙ මේ පිරිමි පපුව ගාව විතරයි...
තමනුත් උඩුකය නිරුවත්ව උන්නු හන්දා සිහස්නට විසඳව, ඒ උණුහුම හොඳින් දැනුනා...

"ආහ්..." තමන්ගෙ යටිකය පිරිලා වගේ දැනුනත් සිහස්න ඒ ගැන වැඩි අවධානයක් දැක්වූවෙ නැහැ...ඒත් සිහස්න විසඳගෙන් ඈත් වෙන්න හදනවත් එක්කම කෙඳිරියක් පිට උනේ කොන්දෙන් දැනුනු වේදනාවට...

"ම්ම්...මයෙ මැණිකෙට මක්කහරි උවමනද..." උත්තරයක් නැති පාර විසඳ ආයෙම සිහස්න දිහාවට පහත් වෙද්දි,

"ඔ...ඔහොම...ඉ...න්න..." කෙඳිරි අතරෙන් සිහස්න උත්තර දෙද්දි විසඳත් නොනවත්වාම සිහස්නගෙ ඔළුව අත ගෑවා...

"මං කොහෙවත් යන්නෙ නැහැ...ඔයා ගාවම ඉන්නවා මැණිකෙ..." විසඳ හැදුවෙ ඒක එළියට අරගෙන සිහස්නගෙ එහා පැත්තෙන් ඇලවෙන්න උනත් විසඳගෙ අත උඩින් අත තියපු සිහස්න,

"න්...ඒ...ඒක...එ...එහෙ...ම්ම...ත්...තිය...න්න..." සිහස්න කියන දේ තේරුම් ගත්ත විසඳගෙ මූණ හිනාවකින් පිරෙද්දි, විසඳ ඒ පිම්බුනු කම්මුලක් මතින් හාදුවක් තිබ්බා...

"හ්ම්...ඩිංගක් වෙලා මෙහෙම්ම ඉඳලා ඇඟ පත සෝදගෙන නිදාගමු..."

"බ්...බෑ...මෙහෙ...ම්ම නිදා...ගමු..."

විසඳගෙ උණුහුමෙන් ඈත් වෙන්න සිහස්න අකමැති උනා...සිහස්නට ලෝභ හිතුනා...ජීවිතේ පලවෙනිම වතාවට ආදරෙන් එක් උනු දෙන්නටම දෙන්නගෙන් ඈත් වෙන්න ලෝභ හිතෙද්දි දෙන්නම දෙන්නව තදින් වැළඳගත්තා...

"හැමනිතරම මං ගාවිං ඉඳිං..." චූටි මැණිකෙව පරෙස්සමට පෙරළගෙන ඇඟ උඩට ගත්ත විසඳ සිහස්නගෙ කන් මත කොඳුරද්දි, සිහස්න ඒ නිරුවත් හැඩි දැඩි උරැස්ස මත සියුම් හාදුවක් තිබ්බෙ හා කියන්න වගේ...

I told sunset about YOU | COMPLETED Where stories live. Discover now