මේක ටිකක් වෙනස් කතාවක්...දුප්පත්කම උරුමය කරන් ආව අහිංසක කොල්ලෙක් හා උතුරන්න සල්ලි තියෙන කෝටිපති කොල්ලෙක්ගේ ආදර කතාව.....ඒන්න ඒ ආදර විදින්න ....
සුවද දී පෙති දිග හැර වස්සානය විද ගන්න....
❤❤❤❤❤❤❤( වත්මන් හේතුන් මත චායා රුප අයින් කෙරු බව කණගාටුවෙන් දන්වා සිටිමී....)
යුගාෂ් පැහැසර දිසානායක
වයස -:29කෝටිපති ව්‍යාපාරික අභිමාන් දිසානායකගේ එකම පුතා ....
අනාගත කෝටිපති ව්‍යාපාරිකයෙකි....පියා සමග වෛරයෙන් සිටින බැවින් හදිසියේ විවාහයක් සිදු කර ගනි....දුප්පත්කම උරුමය කරන් ආ පුංචි අහිංසකයෙකු සමග.....
❤❤❤❤❤❤❤
සෙතික යුගාෂ්වර යාපා...
වයස 19දුප්පත් අහිංසක කොල්ලෙක් ...
හිතුවේවත් නැති මොහොතක හිතුවෙවත් නැති අයෙක් සමග විවාහය විමට සිදු වූ....❤❤❤❤❤❤❤
දිමුතු දහාම් රත්තොට
වයස 19යියුගාෂ්වරගේ මිතුරෙකී
❤❤❤❤❤❤❤
නිකිල් ආකර්ෂ බණ්ඩාර
වයස 19යි.....
❤❤❤❤❤❤චතුක හේෂාන්
වයස 29යියුගාෂ්ගේ මිතුරෙකි..
❤❤❤
මිතුන් අබේසිංහ
වයස 29යිඉතුරු අය හිමිට අදුර ගමු.....හදිසි නෑනේ.....
ඉතින් ආදරෙන් ආරාධනා කරනවා එන්න ඒ ආදරේ විදින්න... නිදහසේ පෙති දිග අරින්න.... නිල් අහස පුරාම තටු සලා පියාබන්න ආශිර්වාදය එක් කරන්න......
දුක තුරුලු කරන් ඉන්න හැම ජිවිතයකටම වස්සානය ආ යුතුමය....සතුට පපුව පිරෙන්න ලැබෙන්නම ඕනේ...දුක නිවෙන වැළද ගැනිමක් ලැබෙන්න ඕනේ....දුක තුනි වෙලා සතුට ලැබෙවා....❤❤❤😊😊😊😍
යුගාෂ්ගේ යුගාෂ්වර ආදරෙන් වැළද ගන්න.... ❤
ඉකමනට හමුවෙමු යු අන්ඩ් යු එක්ක.....
හිනාවෙලා සතුටින් ඉන්න
😊❤ming ji
YOU ARE READING
Spring Of Life
Non-Fictionකුණාටුවක් ලෙස ආ වස්සානය......... වැහි නොමැති කතරකට බට කුණාටු වර්සාව .......❤❤❤