" වෙන මොනවත් පෙන්නේ නෑ මුණෙන්...."
" පේනවා... දැන් නිදා ගමු වොශ් දලා... හෙට ඇවිදින්න යමු හවස... "
එයා මට නළට හාදුවක් තිබ්බේ...මගෙ පණ උබ ඉතින් කියලා... අනේ මන්දා.. දැන් මගෙ හිතේ තියෙන වද දෙන එක ප්රශ්නයක් ...එයා කවුද...මොකක්ද ජොබ් එක..මේ තරම් සල්ලි ...
මම ඇග හෝදගෙන ඇවිත් කල්පනාවක ඉන්නකොට එයා ඇවිත් මගෙ බද මැදින් දලා ඒ පිටට මාව තුරුල් කර ගත්තා...
" සුවදයි......"
" එහෙම තමා..මම මලක්...."
" හැබැයි ඒ මල මගේ ... කෝ ඔච්චර ඇදුම් අදින්නනෝන නෑ.. සැහැල්ලුවෙන් ඉන්න... පොඩ්ඩක් ඉන්න බලන්න...මන් ගෙන්නලා ඇති ඔයාට සැහැල්ලු ඇදුම් "
" ගෙන්නලා..."
" හ්ම්..ඔව්... මගෙ මැණික පව්නේ .. උම්මා..."
එයා මට ගෙනත් දුන්නේ සුලුන් වගෙ ඇදුමක්...ඒක ඒ තරම් සැහැල්ලුයී... දෙවියනේ ඒක ඩොලර් 65ක්...මේක ඒ තරම් වටිනවද.... ලංකාවේ මුදලින් බැලුවොත් රු 12.000 පන්නලා...මට ඒක ලොකු ගාණක් වුනාට එයාට එහෙම නෑ වගේ..
" මහත්තයා මේක...."
" ඇයි...අවුල් වගෙද....ඕනේනම් චෙන්ජ් කරලා ගමු..."
" නේ..එහෙම නෙවෙයි ..මේක ගොඩක් ....."
" සල්ලි ගැන උබ හිතන්න එපා... ඒ වෙනුවට මායි මගෙ දරුවයි ගැන විතරක් හිතපන්.... මට ඒ ඇතී...."
නිදා ගන්න ගියාට හිතේ තියෙන්නේ එක ප්රශ්නයක් විතරයි... ඔව් ඒ ඔයාලට තියෙන ප්රශ්නෙම තමා... බලමුකෝ කවදාම හාරි කියන්න එපැයි ඕක...
අදට අපි මෙහෙට ඇවිත් දවස් දෙකක් වුනා... ගෙදර අයට විඩියෝ කෝල් වලින් කතා කරා... එයා මාව මෙහෙ ගොඩක් තැන්වලට ඇවිදින්න එක්කන් ගියා...හරි ලස්සනයි අප්පා..මම ෆොටෝ ගහලා ගෙදර අයට යැව්වා...මෙහෙ කෑම ටිකක් අමුතු වුනාට... එයා ගෙදර ඉන්න රුපි නැන්දට කියලා මට ලංකාවේ විදිහට කෑම හදලා දෙනවා....
YOU ARE READING
Spring Of Life
Non-Fictionකුණාටුවක් ලෙස ආ වස්සානය......... වැහි නොමැති කතරකට බට කුණාටු වර්සාව .......❤❤❤