"මචන් අන්න උබේ මසිනලා දෙන්නා එනව....."
"මොන...."
"අර බලපන්..."
මම හිටියේ කැෂියර් එකේ කස්ටමර් කෙනෙක් එනකන් පොඩ්ඩක් වාඩි වෙලා...ඒ එක්කම නිකිල් මට පෙන්නුවේ එලියේ ඉදන් ඇතුලට එන චතුක අයියා වගෙම මිතුන් අයියා...
" ආ....කොල්ලා කොහොමද..."
"හොදින් ඉන්නවා මසිනා අයියා "
"අඩෝ මේ බලපන්කෝ අලුත් නමක් හදලා මේ නිකිල් මල්ලි "
" හා හා...ඔක දිලා යමන් ..පරක්කු වෙනවා.... ඒ පරක්කු වුනත් අපි එපැයි බැනුම් අහන්න..."
"ආ... මසිනේ..මෙක ඔයාගේ හබිත දෙන්න කිව්වා කොම්ලෝ....ආ..මෙක දෙන්නමටම .... කනන තව වෙලා තියෙන නිසා මේක බිලා ජවය ශක්තිය අරන් වැඩ කරගෙන යන්න..."
"අයියා එත්..."
"හ.හා..අපිට කියන්න එපා ඔයාගේ මහත්තයා තමා කිව්වේ .ඔය ටික දෙන්න කියලා... කොල්ලා අපි යන්නම් බන්... දෙන්නා පරිස්සමෙන් ඉන්න ..."
අයියාලා දෙන්නා යන්නම් කියාගෙන ගියා...බත් එකක්.උණුවෙන්ම එවලා..තව යෝගට් පාන දෙකක්..ඇයි මහාත්තයා මේ... ඔයා මාව දල යන දවසට මට දරා ගන්න බැරි වෙවී දෙවියනේ..
" මචන් සෙතික "
"හ්ම්."
"උබට තවම මට කියන්න දෙයක් නෑ කියලද කියන්නේ..."
"මන් ගැන වැරදිහට හිතන්න එපා බන්...මම එහෙම කෙනෙක් නෙවෙයි එත් දැන් මට වෙන පාරක් නෑ බන්...මගේ ජිවිතේ ම එයාට ලියලා දිලා ඉවරයි...අපි අතර ආදරයක් ලියලා දෙයක් නෑ... දෙන්නටම තියෙන්නේ වගකිමක් විතරයි...කෝලෙකට සිමා වුන...ඒ වගෙම වෙන්වෙන්න බලාගෙන බලන් ඉන්න වෙන..."
" මට තේරුම් ගන්න බෑ..තේරෙන සිංහලෙන් කියපන් බන්...."
මම වුන හැමදෙම අකුරක් නෑර කිව්වා.ඊයේ වුන දේත් එක්ක...නිකිල් පුදුම වෙලා වගේ බලන් ඉන්නවා.....ඔව් ඉතින් පුදුම වෙන්නම කාරනාවක්නේ මේක...
"එතකොට ප්රකාෂ් කියන්නේ අර එදා උබේ අත අල්ලන් අතාරින් නැතුව හිටපු කෙනා නේද...."
" හ්ම් ඔව් බන්..."
" එතකොට උබව ලගට ගන්න හදන්නේ අර ප්රකාෂ් කියන එකා උබව ඇදට ගන්නවා කියපු නිසා මිසක්..නංගි ගැන හිතලා නෙවෙයි "
YOU ARE READING
Spring Of Life
Non-Fictionකුණාටුවක් ලෙස ආ වස්සානය......... වැහි නොමැති කතරකට බට කුණාටු වර්සාව .......❤❤❤