" මහත්තයා ...මේ බලන්නකෝ....රස පාටයි....අරන් දෙනවද...."
" යුග් ..අහන්න ඒ අන්නාසි ඔයාට කන්න හොද නෑ දරුවෝ...අපෙ දරුවට...."
" හ්ම්...එකත් එහෙමද.....හාකෝ...."
"මගෙ යුග්ට පැණිවළලු අරන් දෙන්නද.... අර...."
" හා...."
අපි දෙන්නා චුටික්කිගෙ පොළට ආවේ ගෙදරින් මොකුත් නොකා..මට කන්න බෑ කිව නිසා එයා කෑවෙත් නෑ... පුදුමයි... මේ වගෙ මනුස්සයෙක්ට ඇයි එයාගේ තාත්තා අමු යකෙක් කිවේ... මට තවම ඒක හිතා ගන්න බෑ....
" ලොකු අයියා.... ලොකුඅයියා...."
" චුටි....මොනවද තියෙන්නේ ...විකුණන්න "
"හ්ම්... පොළොස් තියෙනවා මහත්තයා ,එතකොට කෙසෙල් මුව,පොල්.කොච්චි, කරපිංචා, රම්පේ... අනී මේ මොනවද අම්මා...."
" කැකිරී...."
" අන්න හරි අන්න ඒවා... මේ මහත්තයාලාට මොනවද දෙන්නේ...නෑ.නෑ...මොනවද ඕනේ..."
" කියක් බිස්නස් වුනාට මුදලාලි නෝනේ..."
" තාම මොකුත් නෑ..."
අනේ මුණ බෙරි කරන් කියපු විදිහට මටත් දුක හිතුනා
" දැන් පොළ පටන් අරන් කොච්වර වෙලාද...."
" තව ටිකකින් ඉවරයි පුතේ..."
" හ්ම්..එහෙමද... චුටි දන්නවද බිස්නස් කරන්න... ඔන්න බලන්න ලොකු අයියා කරන දේ...යුග්...අම්මා ගාවින් වාඩි වෙන්න.. ඔය තකෙ හැදුන මිනිස්සු උබෙ ඇගෙ වදි.... "
මම අම්මා ලගට ගිහින් වාඩි වුනා... එයා ඇදන් ආවේ අත් දිග ෂර්ට් එකක්...එයා අත වැලමිට ගාවට එනකන් නාවාගෙන...ෂර්ට් එක උර හිසින් පොඩ්ඩක් උස්ස ගත්තා .එයා හරිම හැම්සම් ..කාටද ආඩම්බර ......
" උදේ කඩපු පොළොස්.... එන්න එන්න ගෙඩි දෙකක් 150යි...ගෙඩි දෙකක් 150යි....
ආ ඔය පුංචි නෝනා එන්න... මේ ගෙදර හැදුන කැකිරි....වස විස නෑ... එන්න ...ගෙඩි දෙකක් ගත්තොත් එකක් නොමිලේ ..."
" ආ... දොණියෝ...ඒ පාර අයියාව බිස්නස් කරන්න දැම්මද .."
" නෑ.නෑ... ටිච ..මෙයා කට වහගෙන ඉන්න නිසා මම මෙහෙම කරන්න කියලා පෙන්නුවේ....කෝ දැන් ඔයා...."
YOU ARE READING
Spring Of Life
Non-Fictionකුණාටුවක් ලෙස ආ වස්සානය......... වැහි නොමැති කතරකට බට කුණාටු වර්සාව .......❤❤❤