" අද උදේ ආවා.... මහත්තයා නංගිලාට යන්න කියපු වෙලාවේ..."
" වට්.....වට්ද හෙල්...."
"අඩෝ යුගා... රත්නපාලට අමතක වුනාට ඒකා උබව අදුර ගෙන වෙන්න ඇති....එත් ....වු කියපු දෙවල් වල පොඩි අවුලක් තියෙනවා බන්..."
"යුග් අපිට බොන්න මොනා හරි හදාගෙන එන්න පුලුවන් ද..."
මන් හිතන්නේ මම ඉන්න තැන කතා කරන්න බැරි දෙයක් වෙන්න ඇති..ඒ නිසා මාව යවන්න හදන්නේ...හ්ම්...එත් ඇයි රණවීර මහත්තයා ගැන මගෙ මහත්තයා හියන්නේ ..
" ඒ යුගා... බොන්න ඔඉනේ නෑ... යුග් මම දෙයක් අහන්නම් මට ඇත්තම කියන්න..."
මම මහත්තයා දිහා බලද්දි එයා චතුක අයියා දිහා බලන් ඉන්නවා....
" නෑ බන්... යුගා... අපිට මේ දේ අහන්න හාරි දැන් ඉන්නේ මේකා... ඉතින් මට මේ දේ හිතේ තියාගෙන ඉන්න බෑ බන්..යුග් මේ ගෙදර නෝනා මොනා වෙලාද නැති වුනේ...ඔයා දන්නවද මතකද..."
" ආ...ඒක හැමොම දන්නවා...නෝනාට බබා හම්බෙන්න ගිහින්...එත් ඉතින්...."
" එත් ඉතින් මොකක්ද මල්ලි"
" මොකුත් නෑ...."
මම දන්න දේ මට කියන්න බෑ... ඒ දේ කවුරුත් දන්නේ නෑ... ඒ දෙ දන්නේ අපේ ගෙදරිනුත් මම විතරයි ..මොක්ද මට හිරුණ අයියා කිව්ව නිසා....
" මල්ලි ඔයා මොනා හරි හන්ගනවා..."
" යුග්....."
" මහත්තයා "
" ඔයා දන්න දේ නොකියා ඉදලා මම හොයා ගත්ත දවසට ඔයා එක දැනන් හිටියොත් අපි දෙන්නා සදහටම වෙන් වෙන්න පුලුවන් ... "
" මම දෙයක් අහන්නද මහත්තයා , ඒ වගෙම අයියලාගෙන්..."
" හ්ම්....අහන්නකෝ බලන්න."
" ඇයි මේ ගෙදර හිටිය අය ගැන හොයන්නේ , අනික දැන් මේ ගෙදර මහත්තයා අරන් ඉවර එකේ..."
" මෙහෙමයි යුගාෂ්වර මල්ලි , මේ ගෙදර පොඩි අවුලක් තියෙනවා ... ඒවා මේ ලගදි අහුවුනේ... ඒවා දැනම් විසද ගත්තේ නැත්තම් ඔයාලට පස්සේ ප්රශ්නයක් වෙන්න පුලුවන් .... අනික තමා සමහර දෙවල් තියෙනවා යටගියාව ඇතුලෙ දලු දාන ගිණි... ඔයාලගෙ ජිවිතේට ඒවා එන්න හොද නෑ එකයි....කියන්න පුලුවන් ද ඔයා දන්න දේ..."
YOU ARE READING
Spring Of Life
Literatura Faktuකුණාටුවක් ලෙස ආ වස්සානය......... වැහි නොමැති කතරකට බට කුණාටු වර්සාව .......❤❤❤