" බබා... නැගිටිනවා... මම හොදින්... තමුසේට මාව ඇහෙනවද "
"මාව අතාරින්න මහත්තයා , ඔයා හොදින් ඉන්න... මම මම යන්නම්..."
මට එයා කියන දේ අහන්න උවමනාවක් නැති වෙනකොට මම බය වුනේ මම නිසා එයාට කරදරයක් වෙයි කියලා... මම එයාගෙ නළලට හාදුවක් තියලා ඇදෙන් බැස්සේ මේ ගෙදරින් යන්න.. යන්නේ කොහෙද..කොහෙට යන්නද කියලා කිසිම හැගිමක් නැතත් මට බයයි මම නිසා මහත්තයාට කරදරයක් වෙයි කියලා..
"යුග්.... !!"
" ආ...ව්.....රිදෙනවා මහත්තයා "
"රිදෙනවා... තෝ මොකක්ද ඔය කරන්න හදන්නේ... "
එයා මගෙ අල්ල ගත්තේ අතෙනවත් කොහෙනවත් නෙවෙයි බෙල්ල පිටිපස්සේන් ... එයා බෙල්ලෙන් අල්ලන් එයා ලගට මාව ඇදලා ගත්තේ අම්මාට මෙතනින් යන්න..මේක හස්බන්ඩ් කෙනෙක් එයාගේ හස්බන්ඩ් එක්ක වෙන ප්රශ්නයක් ...ඒක අත දාන්න එන්න එපා කියලා....
" රිදෙනවා...."
මම ඇඩුවා...
" මම ඇහුවේ..උබ මොකද ඔය කරන්න හැදුවේ කියලා... බලපන් මන් දිහා... උබ නැතුව මට ඉන්න පුලුවන් කියලද හිතාගෙන ඉන්නේ ...ආ... කතා කරපන් , මගෙ දරුවා අරන් උබ ගියාම මම සතුටින් ඉදිවිද...මොළයක් නැද්ද...."
" නෑ..නෑ..නෑ...මට මොළයක් නැෑ... තියෙන්නෙ හදවතක් විතරයි ..ඒකත් තමුසෙටම ලියලා දුන්න...යකෝ මහත්තයා ..මම මැරෙන්න බය නෑ දෙවියනේ ... ඒත් ...ඔයාට... ඔයාට මොනා හරි වුනොත්...මම මම මොකද කරන්නේ...ආ...
රූපා ආන්ටි වෙනුවට ඔයා අද අඹ ඇල්ලුවා නම්... කෑවා නම්... කොහෙන්ද යකෝ මගෙ දරුවාට අප්පෙක්... කොහෙන්ද මට මිනිහෙක්... ඇයි ඔයාට තේරෙන්නේ නැත්තේ මම නිසා ඔයා කරදරෙක වැටිලා කියලා....
අහන්න මහත්තයා ..මම ඔයාට ගොඩක් ආදරෙයි... මෙච්චර මෙහෙමයි කියන්න බෑ...ගොඩක් ආදරෙයි ... මට මට පුලුවන් අපේ දරුවා තනියෙම හදා ගන්න.. මට පුලුවන් හැන්ගිලා ඉන්න... මට පුලුවන් උබෙන් ඇතකට ගිහින් ඔයා දිහා බලන් ඉන්න... ඒත් ඔයාට කරදරයක් වෙනවා මට බලන් ඉන්න බෑ..දෙවියනේ ...."
මම එයාගේ පපුවට අතෙන් ගහා ගහා කියනකොට එයා මාව තුරුල් කර ගත්තා...
YOU ARE READING
Spring Of Life
Phi Hư Cấuකුණාටුවක් ලෙස ආ වස්සානය......... වැහි නොමැති කතරකට බට කුණාටු වර්සාව .......❤❤❤