" මොනවද මේ කියවන්නේ.... අනේ යුගාෂ් පුතේ මොකක්ද හරියටම වුනේ කියන්න...."
" ඔයාගේ දුව ,මට කැමතිලු.... ඒ නිසා මට මගෙ යුග් ව එපා කරන්න වැරදි වැටහිම් ඇති කරන්න චතුකව පටලලා ෆොටෝ එවනවා... අනික අම්මා ඔයාට අමුතුවෙන් චතුක කවුද කියලා පැහැදිලි කරන්න ඕනේ නෑනේ... ඒදා උසාවියෙන් එලියට එනකොට මූ ඒක ඔයාටයි රත්නපාලටයි පැහැදිලි කරලා කිව්වානේ..."
" මගෙ දුව එහෙම කරන්නේ නෑ..."
" නෑ ..එහෙනම් මේක බලන්න...."
එයා මේ බලන්න කියලා පෙන්නුදේ එයා දවසක් එයාගේ පොත ඇතුලෙ තිබිලා හොයා ගත්ත ලියුමෙ ෆෝටො එක වෙනකොට අම්මා බිම ඉදගෙන අඩන්න ගත්තේ මොකක්ද මේ වුන විනාශ කියලා ....එහෙම අඩපු අම්මා එක පාරටම කදුලු පිහදගෙන නැගිට්ටේ කාලි අම්මා වැහුනා වගෙ වෙනකොට ඊලගට වෙන දේ අපි කාටවත් හිතා ගන්න අමාරු වුනේ නෑ....
" ඈ..බැල්# තෝ මොකක්ද මේ කරලා තියෙන්නේ... යකෝ මේ ඉන්නේ තොගෙ අප්පා අපිට සලකන්නේ නැති කාලේ අපිව බලා ගත්ත එකා.. තෝ තොගෙන් මෙහෙම දෙයක් බලාපොරොත්තු වුනේ නෑ යකෝ මම. මම හිතුවේ අයියා ආවම අයියාට හයියක් වෙලා අයියා එක්ක හොදට ඉදි කියලා අපි නැති කාලේක... ඒත් තෝ....."
" අනේ අම්මේ ගහන්න එපා...රිදෙනවා....."
අම්මා චුටිට හැරෙන හැරෙන අතට ගහන්න පටන් ගත්තේ අපු කවුරිත් විරුද්ධ වෙන්නේ නෑ කියලා දන්න නිසාම වෙන්න ඇතී...
" තව ගහන්න අම්මී.තව ගහන්න...."
ඒ පොඩ්ඩි ,
" අම්මා , අක්කා මට බොරි කිව්වා..."
"මොනවද රත්තරන් අක්කා ඔයාට කියපු බොරු...."
" අක්කා කිව්වා ලොකු අයියාගේ බඩෙ ඉන්න පැටියාගේ තාත්තා යුගාෂ් අයියා ,අම්මා චුටි අක්කා ,පුංචි මම කියලා, යුගාෂ් අයියා කිව්වා... බබාගේ තාත්තා එයා තමා අම්මා අපෙ ලොකු අයියා කියලා.එයාගේ බඩේ බබා ඉන්න නිසා,ඒ නිසා මමයි අක්කායි නැන්දලා කියලා,අක්කා බොරු කිව්වා අම්මා, අක්කා හොද නෑ... එයා එයාමගෙ ලොකු අයියා ඇඩෙව්වා.. හොද නෑ... මම තරහයි අක්කා එක්ක...."
" මොනවද... මොනවද... යකෝ තෝ මොන වගේ ගැණියෙක්ද... මගෙ දුවද උබ .පලයන් ගෙදර ,අනේ මහත්තයා අපිට සමාවෙන්න , මේ මුසලිගෙ වැඩ නිසා මගෙ පුතා එක්ක රණ්ඩු වෙන්න එපා දෙයියා, මගෙ පුතා හොදයි, කවුරු කොහොම වුනත් එයා කවදාවත් නරකක් කරන කෙනෙක් නෙවෙයි "
YOU ARE READING
Spring Of Life
Non-Fictionකුණාටුවක් ලෙස ආ වස්සානය......... වැහි නොමැති කතරකට බට කුණාටු වර්සාව .......❤❤❤