🍀03🌪️

1.4K 141 42
                                    

" හෙට කලින් ගෙදර එනවා..අපි හෙට රෑ කෑමට එනවා..."

"මහාත්තයා..."

"ඇයි... කසාද මිනිහාට කන්න දෙන්න බැරිද...."

" කන්න දෙන්න බැරි කමක්.නෑ...එත් ඔයා කිව්වානේ මේ කසාදේ ගැන කාටවත් කියන්න එපා කියලා..ඒ වගෙම ඔයාට ඔන දවසක ඩිවොස් එක දෙනවා කියලා..එත් ඔයා .ආ.....ආව්....අනේ රිදෙනවා මහාත්තයා "

එයා එක පාරටම මගේ අත් ගොබේ කැඩිලා එන්න තරන් මිරිකුවේ ඇයිද කියන්න මම දන්නේ නෑ...මගේ ඇස්වලින් කදුලු පැන්නා...මට උබව තේරුන් ගන්න බෑ මගෙ මහාත්තයෝ

"රිදෙනවා... රිදෙන්න තමා ඇල්ලුවේ..මට කියපන්කෝ මම කවුද උබේ කියලා....හ්ම්..මම නමට හරි උබේ කසාද මනුස්සයා ...එතකොට ඔයා මෙයා කියලා කතා කරලා හරියනවද...ආ....කෝ තමුසේගේ මහා ලොකු හැදියාව ...

ඇහුවා නේද ඇයි කසාදේ ගැන කිව්වේ කියලා.උබට පුලුවන් ද තනියෙම නංගි පරිස්සම් කර ගන්න..ආ... එන්නේ රෑ මැද ..ඉබ ගෙදර එනකොට ගෙදර මිනිස්සුන්ට වෙන්න ඔනේ ඔක්කොම දෙවල් වෙලා..තවම තමුන්ලගේ අප්පා කියන එකා නෑ... එතකොට..හැදිච්ච පෙනුමට ඉන්න එකියක් තොට තනියෙන පරිස්සම් කරන්න පුලුවන් ද"

එයාට ඔනේ නංගිව පරිස්සම් කරන්න ද... එක අතකට පඅපි වෙනුවෙන් එයා වචනෙට හාරි ඉන්න එක සතුටක්... එයත් ප්‍රකාෂ් වගේ අපේ නංගිට කැමතිද

" මහාත්තයාත් ප්‍රකාෂ් මහාත්තයා වගේ අපේ නංගිට කැමති .....ආ...ව්....ආ.ව්....අනේ...."

අනේ ඇයි මේ... මේ මනුස්සයාට මගේ අතත් එක්ක තරහාක් තියෙනවද මන්දා....

" ප්‍රකාෂ් තමුසේගේ කවුද ..ආ....ඌට මහාත්තයා කියන්නේ මොකටද ආ..."

"ඉතින් ඒ..එයාලා...අපිට වඩා...."

"ශ්...ශ්...මෙක හොදට අහාගෙන හිටපන් ,උබට ඉන්නේ එක මහාත්තයායි...ඒ මම විතරයි .. නමට හරි ඉන්න එකම එකා මම.මට කියන එක වෙන එවුන්ට කියන්න බෑ යුගාෂ්වර ,මට ආයේ මතක් කරන්න තියන්න එපා.. ඒකා කඩේට එකට ඇවිත් තමුසේගේ මේඅත ඒකා බලෙන් අල්ලනවා කියන්න මම දන්නවා... ආයේ ඒවා වෙන්න බෑ..

තමුසේ මොකක්ද ඇහුවේ මම තමුසේගේ නංගිට කැමති ද කියලා නේද..මගේ වයස දන්නවද...."

Spring Of Life Where stories live. Discover now