ඒත් මගෙ නංගි එහෙම දෙයක් හිතයි කියලා මම හිනෙන්වත් හිතුවේ නෑ ...ඒත් මොකක්ද අවසානේට වුනේ .. මට මේක දරා ගන්න අමාරුයි..ඒයා ඇයි එහෙම කරේ.. එහෙම කරන්නේ නැතුව ඉන්න තිබ්බා.. අඩුම ඒකි බලන් ඉන්නේ මම පැරලයිස් වෙනකන් ..එතකොට මම ඒකි වෙනුවෙන් කරපු කැප කිරිම් වලට මොකද වෙන්නේ.. හිතක් පපුවක් නැද්ද...
දින දින ගෙවිලා අපි ලංකාවට එන දවස ලන් වෙලා.. මගෙ පිරිත ලංකාවට ගියාම කියමු කියල අයියලා කතා වුනා මහත්තයා ඕන දෙයක් හා වගේ . ඒත් මම දැන් ලංකාවට යන්න බයයි... එයාව මගෙන් උදුර ගනි කියලා...
" යුග්... බබා.. මොකද කරන්නේ .ඔය කරුවලේ.."
"මොකුත් නෑ මගෙ මහත්තයා , ඔයාට මහන්සි පාටයි.. "
" රස්සාව ගත්ත තරම් ලේසි නෑ කොල්ලො රස්සාවෙන් අයින් වෙන එක.. "
" දැන් ඔක්කොම වැඩ ටික හරිද ..."
" හ්ම්.. අස්විම අරගෙනම ආවා... හෙට පොඩි පාටියක් තියෙනවා මගෙ යුනිට් එකෙන් දෙන්නේ.. ඔයා එනවද යන්න.."
" ඔයා ගිහින් එන්න.. මම ආස නෑ ඔයා දන්නවානේ.. "
" ඒ ඇයි... මගෙ කියලා ලෝකේටම කියන්න ආස නැද්ද..."
" නෑ... මම එහෙම ආස නෑ.. මට ඕනේ ඔයා මගෙ කියලා මම ඔයාගේ කියලා ඔයා දන්නවා නම් එච්චරයි ...අනික මට එහෙම ආසාවක් නෑ මහත්තයා මම තමා මෙයාගේ හස්බන්ඩ් කියලා ලොකුවට කෑ ගහා ගහා රගන්න.. හ්ම්...
මට ඕනේ... ඔයාව මගෙ කියලා මේ ඇස් මානේ ඉන්නවා නම් එච්චරයි ... මට ඕනෙත් එච්චරයි ..ලොකෙට කෑ ගහලා කියන ආදර කතාවලට වඩා හැන්ගිලා තියෙන අවදානේ අඩු ආදර කතා හරි ලස්සනට ගලාගෙන යනවා...ඉතින් මගෙ රත්තරන් ගිහින් එන්න.. මම පරිස්සමෙන් ඉන්නම්..."
එයා කරේ වචනයක්වත් නොකියා මගෙ නළලට හාදුවක් තිබ්බ එක වෙනකොට එයා මාව තනියෙම තියලා යන්න බැරි නිසා මාව එක්කන් ගිහින් ඒ හොටෙල් එකෙම නවත්තම්ලු...
" දැන් යුග් මල්ලි ලංකාවට යන්න ඔක්කොම ලැස්ති කරන් ඉවරද කොල්ලො..."
" හ්ම්.ඔව් චතුක අයියා.. "
" හ්ම්.. ඒ ගෙදර වැඩත් දැන් ඉවරයි.. හෙට තින්ත ගලා ඉවරයි... අපිට තව දවස් දෙකකින් යන්න පුලුවන් ..මම දිමුතුට කිව්වා.. පංසලෙන් ගිහින් හාමුදුරුවෝ දැනුවත් කරලා උපාසක වරු හත් දෙනෙක් හොයලා තියා ගන්න කියලා..බ්"
YOU ARE READING
Spring Of Life
Non-Fictionකුණාටුවක් ලෙස ආ වස්සානය......... වැහි නොමැති කතරකට බට කුණාටු වර්සාව .......❤❤❤