මේ කතාවයි මගෙ මහත්තයා ලියන ලියෙන දෙවලුයි බලද්දි මට හිතෙනවා එයා මේ පොතම කියවන්න ඇත්තේ මන් ගැනහිත හිතා කියලා...ලිසා ආදරෙ කරන ඩෙවිඩ් මැරෙනවා... අසනිප වෙලා..එත් ඩෙවිඩ් එයා සුරදුතයෙක්වෙලා ලිසා ලගට එනවා ...මේ පොතේ තව පිටු සියක් විතර තියෙනවා...මට එක තැනක ඉන්න බැරි නිසා මම ටිකක් ඇවිද්දා පොත කියව කියව...තව චුට් එකක්....
" දන්නවද අදු... අද මම උබ වගෙම පොඩි පැටියෙක් දැක්කා... ඔය ඇස් ඒ දරුවා ලග තිබ්බා .. උබ ආයෙම ඉපදිලාද කියලත් හිතුනා මට... ඒත් මේ හිත කැමති නෑ මගෙ රත්තරන් උබ මැරිලා කියලා පිලි ගන්න...."
ඇයි රත්තරන් ඔයා මට ඒ තරම් ආදරෙ කළේ... ඇයි අපිව වෙන් වුනේ .. අවුරුදු 8ක් ඔයා තනියෙම දුක් වින්දා නේද ...ලිසාගේ සුර දුතයා ගෙදර අය දැන ගන්න තැන තව චිට් එකක් තිබ්බා
" අද කැම්පස් එකෙ කෙල්ලෙක් මගෙන් ආස්ක් අවුට් කරා ... කෙල්ල ලස්සනයි ...එත් මගෙ අදු තරම් නෑ... ඔයාව තරම් මට ඒ කෙල්ල ෆීල් වුනේ නෑ... ඉතින් රත්තරන් මම බෑ කිව්වා... මම මැරෙනකන් ම උබේ වෙලාම ඉදිද මන්දා රත්තරන් ... අනේ ඩෙවිඩ් වගෙවත් සුර දුතයෙක් වෙලා මගෙ ලගට වරෙන් මගෙ රත්තරන් ....."
මටත් නොදැනිම ඉකියක් එලියට පැන්නා... ඒ වගෙ ආදරයක් මම හිනෙකින්වත් එයාගෙන් බලාපොරොත්තු වුනේ නෑ..එත් මගෙ අයියා එයා ඒ කාලේ ඉදන්නම් මට මේ තරම් ආදරෙ කරලද.. එයාගේ අදරෙ ගැන හිත හිට හිටපු මම යතා ලෝකේට ආවේ මිදුලේ බ්රේක් කරපු වාහනේ නිසා...මම හිටපු තැනට ගෙදරට වාහන එන රූඩ් එකහොදට පෝනවා.....මම ඉක්මනට ඒ පොත හංග ගත්තා ...එයා මට බනිවි කියලා බයේ....
" යුග්...බබා...."
"මම රුම් එකේ මහත්තයා "
" ආ... මෙන්න මගෙ මැණිකට... මම වොශ් එකක් දාගෙන එන්නම්..පට්ට දාඩියයි බන් අද...."
ඒත් මට ඒ වෙනකොට ඕන කරලා තිබ්බේ වෙන දෙයක්... එයාගේ උණුහුමට තුරුල් වෙලා ඉන්න...මම ඉතින් එයා ලගට ගිහින් එයාගෙ අත අල්ල ගත්තා ..
" ඇයි යුග් ...මේ..."
මම මොකුත් නොකියා එයාට තුරුල් වුනා... එයා ගැස්සෙනවා ව්ගෙ මට දැනුනා..එයා මෙහෙම බලාපොරොත්තු වුනේ නැති නිසා වෙන්න ඇතී...
YOU ARE READING
Spring Of Life
Non-Fictionකුණාටුවක් ලෙස ආ වස්සානය......... වැහි නොමැති කතරකට බට කුණාටු වර්සාව .......❤❤❤