" යුග්..... යුග්.....එනවා එලියට......."
" උබ මොකද මේ ආව ගමන් ඒ කොල්ලව අල්ලන් කන්න හදන්න,මොන යකාද තොට වැහුනේ කියපන්......"
" මොනවද උබ කියන්නේ... මම හිතුවේ උම මගෙ සහෝදරයෙක් කියලා, ඒත් උබ මට මෙහෙම කරයි කියාඅ මම හිතුවේ නෑ...ඇයි යකෝ මට එහෙම කරේ..."
" අනේ අයියා අඩන්න එපා... "
මොනාද මේ වෙන්නේ... නින්දෙන් ඇහුන දේ එක්ක සාලේට යනකොට එයා බිම ඉදගෙන අඩනවා... නංගි එයාව අල්ලන් ඉන්නවා.... චතුක අයියා වෙච්ච දේ හිතා ගන්න බැරුව ඉන්නකොට මිතුන් අයියා පොඩ්ඩි ඉන්න කාමරේ දොර වැහුවා...
" මහත්තයා ....."
එයා ඇස් දෙක උස්සලා මන් දිහා බැලුවේ ඒ ඇස්වල ලියවිලා තියෙන දේ මට හිතා ගන්න බෑ.. වෛරයෙන් ද නැත්තම් අනුකම්පාවක් ද එහෙමත් නැත්තම් අසරණකමක්ද....
" උබ මට එහෙම කරෙ ඇයි මගෙ රත්තරන් "
" මොනවද මහත්තයා අහන්නේ...."
" ඔය බඩේ ඉන්න දරුවාගෙ අප්පා කවුද"
" මහත්තයා ...!!"
" මමද මූද..."
" යුගාෂ්... තොට මොන හෙනහුරා ද වැහුනේ කියපන් හු#තෝ,මොනව උබ ඔය කියවන්නේ , යකෝ මේකාඅගෙ මල්ලි වගෙ,තෝ සිමාව පන්නලා වැඩ කරන්නේ නැතුව මේකාගෙන් සමාව ගෛන් තෝ දැන් අහපු දේට....."
මහත්තයා අහපු දේ ගැන හිතා ගන්න බැරි වුන මම එතනම ඉද ගත්තේ මගෙ පපුව හිර වෙන්න ආව නිසා... ඒයා දරුවා කාගේද කියලා අහනවා... මගෙ හුස්ම හිර වෙන්න එනවා... අනේ රත්තරන් උබේ අප්පච්චි මගෙන් අහන දේ බලන්න,මම මගෙ පපුව අල්ල ගත්තේ දැන් පැලෙයි කියලා හිතුනහිද්දා....
" ඒ යුග්...මල්ලී... යුගා.... අඩෝ චතුකයා ,අනේ මල්ලී...."
ඒ මිතුන් අයියා, මට එයා එක්ක කතා කරන්න ඕන ඒත් මගෙ කටෙන් වචන පිට වෙන්නේ නෑ...කදුලු විතරයි පල්ලම්.බහින්නේ.....
" අඩෝ කතා කරපන්.... "
" අනේ මල්ලි කතා කරපන්.... ඒ යුගා, යුග්ට මොනා හරි වුනොත් ඇත්තමයි මම තෝව ඉවර කරනවා බලපන්.... යකෝ ඒකා තොගෙ මිනිහා වෙච්චකොට හුක## දරුවා මගෙ වෙන්න තෝ හිතුවද මන් මගෙ මල්ලි එක්ක අවලමේ ගියා කියලා ආ... කියපන්... තෝ දන්නවා.... මේක මගෙ කවුද කියලා.මම මේකාව පරිස්සම් කරේ ඇයි කියන්න තෝ දන්නවා..... එහෙව් එකේ මේ වගෙ දෙයක් අහන්නේ ඇයි කියලා කියපන්.... කියපන් බල්ලෝ....."
YOU ARE READING
Spring Of Life
Non-Fictionකුණාටුවක් ලෙස ආ වස්සානය......... වැහි නොමැති කතරකට බට කුණාටු වර්සාව .......❤❤❤