මම ඒ නංගි බබාව නෝනා අතට දුන්නා...නෝනා මට ඉක්මනට ගෙදර යන්න කිව්වා... කිව්වා වගෙම මාව ගෙදර ගිහින් ඇරලලා ආවේ ...
" පැටියෝ මේක රහසක් හරිද.. ඒ නිසා කාටවත් කියන්න එපා පුතේ...."
" හරි ලොකු නෝනා..... "
" මම අපේ පැහැසර ආවාම ඔයාට නිල බලලා ගහන හැයි උගන්නන්න කියන්නම්කෝ.... එතඔට උබට පුලුවන් හොදට පරිස්සම් වෙන්න මගෙ රත්තරන් "
" අනේ ලොකු නෝනා..."
මගෙ ඔලුව අත ගාලා යන්න ලොකු නෝනා අමතක කරේ නෑ....
වර්තමානයේ ......
" එතකොට ආරාධනා කොහෙද හිටියේ...රෑ මැදම ගෙදරින් ගියාද...."
" අනේ නෑ... එයා හොදට දිසානායක මහත්තයා එක්ක ඒ කාමරේට වෙලා හිටියා..... "
" ඊන් අනතුරුව මොකක්ද වුනේ...."
" නෝනා. උදේන්ම පන්සලට ගිහින් තිබ්බා... "
"අවසරයි ස්වාමිණී, කුඩා ඉල්ලිමක් කළ හැකිද...."
ඒ මහත්තයා , එයා මොනවද ඉල්ලන්න යන්නේ..
"හ්ම්.මොකක්ද ඉල්ලිම...."
"බොහොම ස්තුතියි , විත්ති කුඩුවේ ඉන්න සෙතික මගෙ හස්බන්ඩ් , ඉතින් එයා ප්‍රෙග්නට් ... ඔබතුමන්ලගෙ අවසර ඇත්තනම් එයාට පුටුවක් දෙන්න පුලුවන් ද..කකුල් රිදෙනවා ඇති එයාගේ.. ස්තුතියි "
අනේ මහත්තයා ,මම දැක්කා ජුරි සබික්‍යන් මද සිනහවක් පහල කරනවා... එත් එයාඅන් වෙනුවෙන් ඉල්ලිමක් කළද එයා මට රවාගෙන ඉන්නේ... එත් ඔයාට බෑ මට වෛර කරන්න .මොකද ඔයා කිවා වගෙම අපිට වෙන් වෙන්න බැරි හේතුව තියෙනවා , අපේ දරුවා....මට ඒක එක අතකට සැන සිමක්....
එයාගේ ඉල්ලිම මත මට පුටුවල් දුන්නා වගෙම කුඩුවෙන් බහින්න කිව්වා...
" ඔබේ මහත්තයා ඔබට ගොඩක් ආදරෙයි වගේ...ඊන් අනතුරුව කුමක්ද වුවේ....."
" මම කොයි කතාවද අවසන් කරන්න ඕන... අම්මාගෙද අක්කාගෙද......"
"සංකිර්ණයි ... ස්වාමිණී කුමක්ද මුලින්ම විසදිය යුත්තේ....."
" හ්ම්...සංකීර්ණ ගැටලුවක්.... උසාවිය පැය භාගයක විවේකයක් ලබා ගන්නවා...
YOU ARE READING
Spring Of Life
Nonfiksiකුණාටුවක් ලෙස ආ වස්සානය......... වැහි නොමැති කතරකට බට කුණාටු වර්සාව .......❤❤❤