" චුටි පුතා නැගිටින්න මැණික "
"හ්ම්..හා....."
" අනේ අනේ... කෝ නැගිටින්න .අන්න ඔයාගෙ මහත්තයා දැන් ටවුන් ගිහින් එනවත් ඇතී..."
මහත්තයා ටවුන් ගිහින්... මම සෙනික නැගිට්ටා... අම්මා...ඒ කියන්නේ නිර්මලා අම්මා... එයා ලස්සනට ඇදගෙන කොහෙ යන්නද මේ...
" මහත්තයා මතක් කරන්න ඕනා නේ නැගිටින්න... හොර කොල්ලා...."
" අනේ ලොකු...නෑ.නෑ..අම්මා...එහෙම නෑ ඉතින්... ඒත් මට පුදුමයි අනේ..."
" ඇයි...."
" එයා මට සමාව දුන්නා කියන එක...."
" හ්ම්..ඒකට හේතුව ඉතින් මෙන්න මේ පැටියා... ඒ නිසා ඒ ගැන වැඩිය හිතන්න එපා , මුණ කට හෝදගෙන අර තියලා තියෙන ඇදුම ඇද ගන්න.. ඔයාගේ මහත්තයා ලැස්ති කරලා තියලා ගියේ..."
" හරි අම්මා"
අම්මා මට ලැස්ති වෙන්න කියලා කාමරෙන් යනකොට මම ඉකමනට මුණ හෝදගෙන එයා ලැස්ති කරලා තිබ්බ ඇදුම ඇද ගත්තා...ඒත් ඇයි මේ කොහෙ යන්නද...අපේ ගෙදර යන්න මෙහෙම ලැස්ති වෙන්න ඕන නෑනේ ....මම ඇදගෙන පහලට යනකොට එයා ඇවිත් ...
" ගුඩ් මෝනින් යුග් ..බබා... දැන් ද කොල්ලා නැගිට්ටේ..."
" හ්ම්.ඔව් මහත්තයා "
" හ්ම්..හ්ම්... දෙන්නා පස්සේ කතා කර ගන්න... පුතේ දැන් ගිහින් දෙන්නම කන්නකෝ... "
" අනේ මට කන්නබෑ...ලෝ..නෑ.නෑ...අම්මා....අනේ කන්න බෑනේ...අප්පිරියයි "
" එහෙම කියලා බැනේ මල්ලි බබෝ.... ආ..එහෙනම් මේ කිරි එකවත් බොන්න... "
" ඔච්ච්ර එපා... ටිකක් බොන්නම්... මහත්තයා ඔයා...."
" හ්ම්...."
" අනෙ මුගෙ බොරුව අදූ...අන්න තමුසෙගෙ කිරි එක මෙසේ උඩ... ඔයා තාම නිදි කියලා නොකා නොබි ඔය ගෙදරින් ගියෙ උදේ..."
එයා කලින් වගෙම මට ආදරෙ දෙක එකට මම සතුටු වුනා... ඒත් මේ හිතේ කොණක පොඩි බයක් නැතුවනම් නෙවෙයි... කිරි එක බිවට පස්සේ එයාට කන්න කියලා වද කරාට කන්න බෑ කිව්වා....
" කෝ යන් කට්ටියම....පරක්කු වෙනවා..."
" අපි කොහෙද යන්නේ මහත්තයා "
YOU ARE READING
Spring Of Life
Non-Fictionකුණාටුවක් ලෙස ආ වස්සානය......... වැහි නොමැති කතරකට බට කුණාටු වර්සාව .......❤❤❤