🍀17🌪️

528 66 23
                                    

 ඔයාගේ හිනාව හරි ලස්සනයි මහත්තයා "

" උබේ තරම් නෑ... හ්ම්.... "

එයා බර හුස්මක් පිට කරලා මගෙ නළලට හාදුවක් තිබ්බා ..ඔව් මම තාම ඉන්නේ එයාගේ ඔක්කේ... එයා හිතින් ලොජු ප්‍රශ්නයක් තියාගෙන ඉන්නේ ඒක මට කියන්නේත් නෑ... කිව්වා කියලා මම මොනා කරන්නද...මට පුලුවන් එයාව නිවන්න විතරයි ....

" අපි යමුද මහත්තයා "

" හ්ම්... හිරුන් ආය ලංකාවට එන්නේ කවද්ද "

" හරියටමඒ ගැන දන්නේ බෑ මහත්තයා ... කොහොමත් අයියා ඉක්මනට එයි...."

" ඇයි ඔහොම මන් දිහා බලන් ඉන්නේ...."

" මොකුත් නෑ...."

" හිතේ හංගන් ඉන්න දේ කියන්න ..නැත්තම් ඒ ගැන නොහිතා ඉන්න... මොන දේ වුනත් උබ මගේ... මගෙ  විතරයි ..මාරගෙන මැරුනත් අපි අපේ...අතර මැදියෝ නෑ...."

" හ්ම්...සංස්කෘතිකයි එකගයි "

" උබත් හැදෙනවා තාලෙකට දැන්..මේවා ඉතින් මගෙම වැරදී... යමු... නැත්තම් අදත් මට පාඩු වෙනවා...."

"බිස්නස්ද....."

" නෑ... බිස්නස් මොනවද සුද්දා...උබ වගෙ ලස්සන මලක් ලග තියාගෙන මොකුත් කර ගන්න බැරි වෙන පාඩුව මට තියෙන්නේ "

" මහත්තයා .....ඔයා...."

"මම රහත් වෙලා නෑනේ... දරුවෝ ඉල්ලලා භාර වුනාට වැඩක් නෑනේ බන්... අපි මහන්සී වෙන්නේ නැතුව..."

මම මොකුත් නොකියා අහක බලා ගත්තා... එයා මාව මගෙ ෂිට් එකෙන් තියලා ෂිට් බෙල්ට් එකත් එයාම දැම්මේ පොඩි තොල් හාදුවක් දෙන ගමන්....එයා හරි ආදරණිය වෙලා..ඒත් මම කරලා තියෙන වැඩෙ දන්නවා නම් හම ගහන්නේ මට...ඔයාලාට දැන ගන්න පුලුවන් ඒ විර ක්‍රියාව.....

අපි ගෙදර එනකොට  රැ 11.00 ඔඅහු වෙලා තිබ්බා...නා කුයාගෙන නින්දට ගියත් වුනේ එයාට යට වෙන්න... මාත් ආසයි ඉතින් නොකිව්වට එයාට යට වෙලා ඒ ආදරෙන් හෙම්බත් වෙන්න....

අපි කතරගම ගිහින් ඇවිත් මාසයක්  විතර ගෙවිලා ගියා... එයා ගෙදර ඉදන් වැඩ.... මම කියලත් මහා ලොකු දෙයක් කරන එකෙක් ද නෑනේ... මම ඉරිදාට දහම් පාසල් යනවා එනවා එච්චරයි ..අපි දෙන්නා හරි ආදරෙන් හිටියා....ඒත් මාසයක් විතරයි ....

Spring Of Life Where stories live. Discover now