මගෙන් සටහනක්

434 34 17
                                    

අනේ මගේ ලස්සන ලමයිනේ😗
ඔන්න කතාව ඉවර කරා.
දුකයිද?
මටත් දුකයි හලෝ😪

ඉතින් කියන්න කාරණා කිහිපයක්ම තියෙනවා.
එහෙනම් පටන්ගමුකෝ..😏
( ගන්න මේ තේ එක☕)

<) මුලින්ම මේ කතාවට මන් පාදක කරගත්තේ,
Bad Buddy ( bl )
Reply 1988 ( kdrama )

කියන dramas දෙක. Reply 1988 බලන්න ගත්ත දවස්වල තමා මේ plot එක මගේ ඔලුවට ආවේ. ඊටපස්සේ bad buddy එකත් පොඩ්ඩක් මේ plot එකට කිට්ටු හින්දා මන් ආපහු ඒකත් බැලුවා.
( මගේ ආසම bl එක හලෝ😫❤)

<) දෙවෙනි කාරනේ මන් මේ කතාවට නම් ගත්ත විදිහ.
තිසෙන් කියන නම මට අහුවුනේ ටික්ටොක් එකේ දැක්ක ලස්සන  කොල්ලෙක්ගෙන්. අනිත් එක ඒ නම මගේ ඇත්ත නමටත් ගොඩක් කිට්ටුයි. මන් ඒක කලින් කියලත් තියෙනවා ඕගොල්ලන්ට.

අනික දෙව්මිත්. ඒක මන් ගත්තේ insta එකේ මන් follow කරන අයියෙක්ගෙන්. බොරු කියන්න ඕනේ නෑ මන් ඒ අයියාව follow කරේම ඒ නමට. හරිම ලස්සන unique නමක්.💖
( දැන් උබලා ඒ කොල්ලන්ව හොයනවා එහෙම නෙවෙයි🤨😂)

<) වැදගත්ම කාරනේ...
මන් මේ කතාව එකදිගට දීගෙන ඇවිත් අතරමගදි on hold කරා. ඊටපස්සේ වෙන කතාවකුත් පටන් ගත්තා. ඒත් මන් මේක ආපහු ලියන්න ගත්තේ ඇත්තටම ඕගොල්ලො හින්දා. මගේ කතාව කියවලා vote කරන comment කරන අය හින්දා මට ලොකු motivation එකක් ආවා ආපහු කතාව ලියන්න. ඔයාලා update නැද්ද??? කතාව දෙන්නෝ.... ගගා comment දාද්දි මගේ පපුව හෝස් ගාලා ගියා හලෝ😭❤
මේ ඇත්තමයි 😫

ඉතින් මෙච්චර දවස් මාත් එක්ක My Dearest Neighbour කියවපු comment කරපු vote කරපු ඔයාලා ඔක්කොටම ගොඩක් ස්තූතියි.
මන් ගොඩක් ආදරෙයි. ❤

ඉතින් කතාව මෙහෙම ඉවර කරාට මන් ඇත්තටම ආසයි මෙයාලගේ AL කාලේ ගැනත් කතාවක් ලියන්න.
ඔයාලා මොකද කියන්නේ ??
මේ කතාවට ලැබෙන ප්‍රතිචාර එක්ක මන් ඉස්සරහට ඒක හිතලා බලන්නම්..😗💗

එහෙනම් මගේ ලස්සන ලමයිනේ....
අපි ආයෙමත් හම්බෙමු මගේ අලුත් කතාවෙන්....
ඒකත් මේ වගේම ආසාවෙන් කියවන්න කියලා ආරාධනා කරනවා.

ඉතින් එතකන් සතුටින් පරිස්සමින් ඉන්න...
Bye !!!
Love ya all <3

My Dearest Neighbour Where stories live. Discover now