දන්නවද සූරියකාන්ත මල නැහුනෙම ඉර වෙනුවෙන් වෙනකොට.. මම නැහුනෙම උබේ ආදරේ වෙනුවෙන් කියල.. දන්නවද පාර්වතී ගින්නට පේ වුනේ පතිවත රැක ගන්න උනාට.. මන් පේ වුනේ උබෙ ආදරේ රැකගන්න කියල.. විජය කුවේණියට ද්‍රෝහිකම් කළා වගේ.. උබ මට ද්‍රෝහිකම් කරද්දි.. උබ හිතුවද මමත් කෝවලන්ට සමාව දීපු කන්නගී වගේ වෙයි කියල.. නෑ කීයටවත් නෑ..හනුමා රාවණන්ගෙ ජීවිතේ ගිනි ගොඩක් කරා වගේ.. මමත් උබේ ජීවිතයම ගිනි ගොඩක් කරනව.. ඉතින් ඒ ගින්නට පයින්න ලෑස්තිද ? 🔥ලියෝන් ( HIDDEN MAN SEASON 2 )