🎃 දහතුන්වන හෝරාව 🎃

341 88 12
                                    

...

..

..



..සීන් / xieye ...

සීන් / xieye

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


..ඇයි තමුසෙ කොරගහන්නේ...

මං එහෙම අහද්දි සීන් කලේ එක ඇහිබැමක් උඩ යවලා අත් දෙක බැදගත්ත එක...

..තමුසෙ දන්නෙම නැද්ද යීබෝ...

..දන්නැති නිසා නේන්නම් අහන්නේ..

..හහ් ..ඇයි මතක නැද්ද තමුසෙ මට &%$ කියන්න..

..විහිලු කරන එකටත් සීමාවක් තියාගන්න...

..ඒක විහිළුවක් වගේද..

..මං අහපු ජරාම විහිලුව..

..එහෙනම් හිනා වෙනවා...මොකද පස්සෙ ඔය කාට කාටත් අඩන්න වෙයි...

ඇග කිලිපොලවන්න පුළුවන් කටහඩකින් එහෙම කිව්ව සීන් ආපහු හැරිලා යන්න යනකොට මට හිතුනේ එයා ඕනාවට වඩා වැඩියෙන් කොරගහනවා කියලයි....සීනුයි එයා කිව්ව ජරා කතායි හිනාවෙන්න බැරි විහිළුවක් වගේ වුනත් ඇද විට්ටමට හේත්තු වෙලා හිටිය මට මටත් නොදැනී ඉනෙන් පහල අතට තද උනා...මට දැනෙන්නෙ ඇගේම ශක්තිය එතනින් පිට වෙලා ගිහින් වගේ....ඒත් ඒක වෙන්න බෑනේ...චූටික්කි නිසාම මං මගෙ මැනිකඑක්ක ඕනාවට වඩා අවදානමක් ගන්න ගිහින් නෑ....මාස දෙකකින් විතර එහෙම දෙයක් වෙලා නෑ..එහෙනම් මේ කොහොමද..මං අපහැදිලි හීනයක් දැක්කා...ඔව් ඒක හීනයක්...හීනෙන්ම මගෙ මැනිකඑක්ක ඉන්න හැටි මං දැක්කා..සමහර විට ඒ නිසාවත් මගෙන්.............මං බෙඩ්ශීට් එක අයින් කරලා බැලුවා...හීනෙන් එහෙම උනා නම් ඇදේ සලකුණක් හරි තියෙන්න ඕන...ඒත් එහෙම නෑනේ...මගෙ ඇදුම් පවා තිබුනු විදිහමයි...එහෙනම්............හිතා ගන්න බෑ...ඇත්තටම උනා වගේ දැනුනු ඒ හීනෙ වගේම එහෙනම් මේකත් නිකම්ම දැනෙන දෙයක් වෙන්න ඇති....

🍷DARKNESS HOUR 🍷( yizhan Horror ✔)EDITED Where stories live. Discover now