🎃 පස්වන හෝරාව 🎃

489 101 8
                                    








..

..

..


Happy birthday to me🎉️🎉️💞💞

🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

පු..හ් පුහ්..🎂🎂

ඉටිපන්දම් ටික නිව්වා..මගෙ විශ් එක yizhan wedding එක දෑසින් දකින්න පින තිබේවා..💚❤️

💞Me - 06.05

💚Bo -08.05

❤️Zhan - 10.05

ගැම්මක් තමා ඉතින් ..මං තමා වැඩිමල් ඈ..🤘🤣

දැන් යන් කතාවට.....















..

..

..


..xieye ?..

යූගේ දෑස් විසල් වී මුවින් පිට වූයේ සමච්චල් සහගත සිනහවකි..නමුදු එය දුටු අනෙක් තරුනයාගෙ මුවේ ඇදී ගියේ නම් එතරම් මිත්‍රශීලී බවක් නොවේ..

..අවුරුදු ගානකට පස්සෙ මාව බලන්න ආවෙ ඔය විදිහට හිනා වෙන්න නම් දොර ඇරන් ආපු විදිහටම යන්න පුළුවන් ..

..නෑ..නෑ..මට සමාවෙන්න..මට හිනාගියේ වෙන දේකට..

එලෙස පැවසුවද ඔහුගේ මුවේ වූ සිනහවට යටින් සිතේ තිබූයේ වෙනත් දෙයකි..ඔහු රිජුවම මිතුරාගේ දෙනෙත් දෙස බලා සංකීර්ණ පෙනුමක් ආරූඪ කර ගත්තේය ..

..xieye කියන්නෙ blood කියන එක..එහෙම නේද..

..හ්ම්ම්..ඒක තමා මට ගැලපෙනම නම..

ඔහු ඉවත බලා පවසන විට වෙනු යූ දෑස් කරකවා කාමරයේ බිත්ති දෙස බැලුවේය..යාන්තමට තිබූ මල හිරුගෙ ආලෝකයෙන් ඔහුගෙ දෙනෙතට බිත්ති මට ඇද තිබුණු අමුතු සටහන් ගණනාවක් දැක ගත හැකි විය..ඒවායේ අර්ථය වටහා ගත නොහැකි වූවද තරුණයා යමක් ඉතා පැහැදිලිවම වටහා ගත්තේය..ඒ සටහන් සියල්ල ඇද තිබුනේ රුදිරයෙනි..ලිලී මහත්මිය පැවසූ ආකාරයට එය නිසැකවම ඔහුගේම රුදිරයයි..

..යූ..

එකවරම ඔහු xieye ගේ හඬින් ගැස්සී ගියේය..

..ඇයි ඔයාට අවුරුදු දොලහකට පස්සෙ මාව හොයන් එන්න හිතුණේ..

..මට ඔයාගෙන් උදවුවක් ඕන නිසා.මං ආසයි වැම්පයර්ලා ගැන දැන ගන්න..

🍷DARKNESS HOUR 🍷( yizhan Horror ✔)EDITED Tempat cerita menjadi hidup. Temukan sekarang