..
Again to 2022
.
.
.
.
.
.2022 පෙර කොටසින්..°°°°°°°°°°°
........මේ තරම් වෙලා ගරාදි වැට ගාව ඉදන් දෙපැත්තට ඇවිදින ගමන් සතුටකින් හිනා උනු යීබෝ එකපාරටම පිස්සු හැදිලා වගේ හිනාවෙන්න පටන් ගත්තා..ආදරෙන් අතගාපු හිස් බඩට එයාම අත මිටි මොලවලා ගහණ ගමන් තව තව හයියෙන් මුඩ උඩට උස්සන් හිනා උනා.......දෙපැත්තට තිබ්බ පියවර ඒ එක්කම ඉස්සරහට ඇදිලා එනකොට සීන් අඩියක් පිටිපස්සට පැන්නා වගේම එයාට වෙන්න යන දේ තේරිලා කෑ ගැහුනා....
...යී...බෝ......හ්හ්හ්.....
ඒත් හොදටම පරක්කු වැඩී...සීන්ගේ හඩ විලා එක පුරා දෝංකාර දෙනවත් එක්කම යීබෝ හුලග කපාගෙන දෙවෙනි තට්ටුවේ ඉදන් පහලට ඇදන් වැටුණා........!!!!!..
_______________________________________________
...
..ම්..ආහ්හ්....ආ..වු...හ්හ්....දරන්න අමාරු ඔලුව අමාරුවක් එක්ක අවසිහියෙන් වගේ හිටිය මට මහ හඬින් කෙදිරි ගෑවුනා...මගෙ ලෝකෙම නිලන්කාර වෙල ගිහින් තිබ්බත් තව දුරටත් මට ඇස් පියන් ඉන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ...කම්මුල්වලට දැනුනු සීතලත් දිගටම උරහිස්වලින් කරපු හෙලවීමකුයි නිසා මට ඇස් අරින්න උනා...ඒක හරියට ගැඹුරු නින්දක ඉදලා ඇහෙරෙද්දි දැනෙන මත් ගතිය එක්ක තුවාලෙකින්ද මන්දා ආවා වේදනාවක් එකතු වුනු හැගීමක්...ගල් ගෙඩි තරම් බර උනු ඇස් පිහාටු අරිනවත් එක්කම ගන අන්දකාරෙක ගිලිලා තිබ්බ විලා එක මගෙ අවදානේ උදුර ගන්නකොට මූනට එබුනු සීන්වත් ලියාන්වත් මට නොපෙනී ගියා.....මං ඉන්නෙ බිමක කියන එක තේරුන් ගියත් මගෙ ඇස් ඉස්සරහම විලා එකේ බඩු කැඩිලා බිදිලා ගිහින් පිස්සන් කොටුවක් ගානට විනාස වෙක තියෙද්දි මට මගෙ ඇස් අදහා ගන්න අමාරු උනා.........
..ය්..යිබෝ ...
..යීබෝ උබ හොදින්ද..කතා කරපන්...
..ඇස් කරකවල බලපන් අපි දිහා..ඔය කොහෙද බලන් ඉන්නේ..මේ පැත්ත බල්නවා...
YOU ARE READING
🍷DARKNESS HOUR 🍷( yizhan Horror ✔)EDITED
Horror...අදුරුතම හෝරාව තියෙන්නෙ ඉර උදා වෙන්න කලින් කියල කියනවා..ඒත් මේ අදුරුතම හෝරාව පටන් ගත්තෙ අහම්බයක් නොවී අහම්බයක් විදිහට එයා අපේ ජීවිතවලට ආවට පස්සෙ..මං හරිද..මං කියන්න ඕන අපේ ජීවිතවලට කියලද නැත්නම් මගෙ ජීවිතේට කියලද..