🎃 තිස්වන හෝරාව 🎃

287 74 26
                                    

..

..

..බෝනස්ලු🙂

..

..

..

මං දැක්කා මගෙ වචන එක්ක එයා ගැස්සෙනවා....ඒ උකුල උඩ තිබ්බ අත උකුලට තවත් තද වෙනකොට එයා හුස්ම හිරකරන් වගේ මගෙ දිහා බැලුවා....ඒ ඇස් ලොකු වෙලා එක ඇහිපිල්ලමක්වත් නොවැටෙද්දි කිසිම වෙනසක් නැතුව මං හුස්මක් ඇදන් ඉස්සරහා බලාගත්තා....

..තව කොච්චර කාලෙකට මාව රවට්ටනවද සීන්...ම්ම්..

...............

...ඇයි මාව රවට්ටන්නෙ කියලා කියන්න...රැවටෙන එකේ උපරිමේට මං රැවටිලා ඉන්නේ...මට මං ගැන පවා අමතක වෙලා යන තරමට ඔයාලා මාව රවට්ටලා...මං රූකඩයක් ද...මට මේ තරම් දේවල් කරන්න තරම්..ආ..හ්හ්..මට කියනවා සීන්.....

....යී..බෝ..ම්..මං...

..ඔව් මං....

..අපි හැමදේම කලේ ඔයාගේ හොදට..

..හැමෝම කියන්නෙ ඒකමයි...මට සාදාරන හේතුවක් දෙන්න....

..හේතු ගොඩක් තියෙනවා.යීබෝ...එත් බය ඒවා ඔයා දරාගනීද කියලා කියන්න...

..මීට වඩා මට මොනා වෙන්නද...හැමෝම කියනව ශීයේ මැරිලලු....එයාට මැරෙන්න බෑ...පනටත් වඩා මං ඒ කොල්ලට ආදරේ කලා....එහෙම වෙලත්....

..ඇයි ඔයා එයාට ආදරේ කලේ යීබෝ..

..ආ..

..මොකක්ද ඒ තරම් එයාගේ විශේශත්වේ..ඇයි ඔයා එයාටම පිස්සුවෙන් වගේ ආදරේ කරන්නේ...

..මං දන්නෑ..

..දන්නෑ?..

..ඔව් දන්නෑ...මං ආදරේ කලේ මගෙ ඇස් වගේම හිතත් නැවතුනු තැන...එතනින් එහාට එයාගෙ විශේශත්වයක් මං හොයන්න ගියේ නෑ...මගෙ හිත ඇදිලා ගියේ එයා කොලේජ් එකේ තැන් තැන්වල ඉදන් පාඩම් කරපු හැටි දැක්ලා..තව එයා අනිත් අයත් එක්ක කතා කරපු විදිහ..හිනා උනු විදිහ....


මං එයා ගැන කියන් යද්දි සින් බර හුස්මක් පාතට දාලා අහක බලාගත්තා...තාමත් විලා එක ලොකු අන්දකාරෙකින් වැහිලා තියෙද්දි මට ඒ මූනේ හැගීම් කියවගන්න බැරි උනා...ඒත් එයා කතා කලා....

🍷DARKNESS HOUR 🍷( yizhan Horror ✔)EDITED Donde viven las historias. Descúbrelo ahora