..
..
..
..ලියා....න්...ලියා...න්...වරෙ..න් යන්...න...සී..න්..ලියා..න්...වරෙ...න් යකෝ...ව් ය..න්න....
මං කෑ ගැහුවා...පිස්සුවෙන් වගේ ලියාන්ගේ කොලර් එකෙන් අල්ලන් කෑ ගැහුවා....දැක්ක දේවල්...විදින්න උනු දේවල් එක්ක මාව තනිකරම පිස්සෙක් ගානට වැටිලා තියෙද්දි උගුර කැඩිලා යන තරම් සද්දෙන් මං කෑ ගැහුවා....සීන්ට ලෙඩක් නෙවේ එයා වටේ ඊට වඩා දෙයක් තියෙනවා කියන එක මං කෑ ගහලා කිව්වා..දාඩිය පවා මගෙන් පෙරෙන්න ගන්නකොට ගල් පිළිමයක් වගේ හිටිය ලියාන්ව මං දිගින් දිගටම හෙලෙව්වා....ඒත් එයා නෙවේ අගලක්වත් හෙල්ලුනේ...අඩුම ගානේ ඒ ඇස් ගැස්සුනේවත් නෑ...
..උඹට මං කියන දේ තේරෙන්නේ නැද්ද යකෝව්..ආහ්......වරෙන් යන්න ..සීන්ගේ ජීවිතේ අනතුරේ තියෙන්නේ...ලි..යා..න්..වරෙ..න් යකෝව්...
..හේ..යි හේයි..Be cool බෝ..ඔයාට මහන්සි පාටයි අපි..
..ආ..හ්...මොන මගුලක්ද ඕයි කියවන්නේ...තමුසෙගෙ මිනිහා අර බ්ලිඩියඩ් කාමරේ අස්සෙ හිර වෙලා...මං කීයේ ඉදන්ද කෑ ගහන්නේ ආ..උබට මේක තේරෙන්නෙ නැද්ද....
..සන්සුන් වෙන්න යීබො..එහෙම දෙයක්..
..ආ උඹ දැන් කියන්නෙ එහෙම වෙන්න බෑ කියලද ආ..හ්..යකො මං දැ..ක්කා..සී..න්...නෑ..නෑ..උඹ තේ..රුම් ග..න්නෙ නෑ..වරෙ..න් යන්න..මං එ..ක්ක වරෙන් ය..න්න...මං ..
..යී...බෝ...
..මේ ගෙදර දෙයක් ති. යෙනවා ලි..යාන්..මෙහෙ දෙ ..යක්..
..නෑ යිබෝ මේ ගෙදර එහෙම මුකුත්..
..උබ දැන් මාව පිලිගන්නෙ නැද්ද..ආ..හ්...උඹ මාව පි..ලිගනෙ නැද්ද..වරෙ..න් ය .න්න..සී..න් බ්ලිඩියඩ් කා..මරේ ඉන්නේ...ඌ හිර වෙලා..එ...කා..මරෙ..හිර වෙ.ලා...
..කූල් වෙන්න බෝ..ඔයා හීනයක් දැකලා..මුලින්ම හොද හුස්මක්...
..උබ මාව පිලිගන්නෙත් නෑ ඒ කියන්නෙ ආ..හ්...උඹ එන්නෙට් නෑ ඒ කියන්නේ...හරි..ඔහොම හි..ටහන්..මං ය..නවා...මං..මොනා හ..රි ක..රන්නම්....ම..න්....
මං පිස්සුවෙන් වගේ කෑ ගැහුවා...ලියාන්ට මං කියන කිසිම දේක ගානක් නැති වෙනකොට මං උගුර ලේ රහ වෙනකම් කෑ ගැහුවා...මං කිව්වත් ලියාන් කිව්වෙම මට හොද හුස්මක් අරන් සන්සුන්වෙන්න කියලා වෙනකොට ආව ආවෙගෙටම මං එයාවත් තල්ලු කරන් උඩට යන්න හැරුනා...ඒ..ත් ඊට කලින් ලියාන් පැනලා මට යන්න නොදී මාව අල්ලගත්තා....
YOU ARE READING
🍷DARKNESS HOUR 🍷( yizhan Horror ✔)EDITED
Horror...අදුරුතම හෝරාව තියෙන්නෙ ඉර උදා වෙන්න කලින් කියල කියනවා..ඒත් මේ අදුරුතම හෝරාව පටන් ගත්තෙ අහම්බයක් නොවී අහම්බයක් විදිහට එයා අපේ ජීවිතවලට ආවට පස්සෙ..මං හරිද..මං කියන්න ඕන අපේ ජීවිතවලට කියලද නැත්නම් මගෙ ජීවිතේට කියලද..