..
..
Last day of 2019
•
•
•
•
•
2019 පෙර කොටස... _________________________________________
...මො.නාද ක..රන්න යන්නෙ ආ..
..මොනා වගේද පේන්නේ...
..ඔයා..ට මොනාද ඕන...
..මං කිව්වනේ ඔයා..ව...
..මොක..ටද...
..ආදරේ ක..රන්න...
..ආදරේ කර..න්න වි..තරද...
තව දුරටත් තමාව පාලනය කරගත නොහැකි බව වැටහෙන විට යූ පිටුපසට දෑත් යවා නිරුවත් වී සිටි ශීයේව ඇද බිත්තියට තද කරගත්තේය.....එහෙත් ඒ මුවගෙ ඇදී තිබුයේ කන කොනකට ගත් සිනහවකි......
...ආදරේ කරන්න විතරක් නෙවේ...ඉපදෙන හැම ආත්මෙකම කාගෙ උනත් මගේ ම කරගන්න......
**********************************************
වෙන් යූ .....ඔහු සිටියේ අගුලු දමනු ලැබූ ප්‍රදාන දොර ආවරණය වන සේ දෑත් දෙපසට දිගු කරය......බලාපොරොත්තු නොවූ ලෙස සිදුවූ හදිසි සිදුවීමත් සමග සියල්ලම උඩු යටිකුරු වීමට ගත වූයේ එක් නිමේශයක් පමණි....එකම එක් දුරකතන ඇමතුමකට ඔහුගේ සියලුම උත්සහයන් දෑස් පනාපිටම ව්‍යර්ථ කර දැමීමට හැකි විය...දින ගනනාවක් වූ වෙහෙසත් කැප වීමත් මල් පල ගැන්වීමට ආසන්නයෙන්ම තිබියදීත් එක්වරම සිදු වූ කැලබිලි සහගත සිදුවීම ඔහුව පීඩාවට පත් කොට හමාරය....එයටත් වඩා මින් මතු කුමක් සිදු වේදැයි සිතාගත නොහැකිව යූ දැඩි ලෙස බියට පත්ව සිටියේය....
..ඔතනින් අයින් වෙයන් යූ.....
..නෑ මං අයින් වෙන්නෙ නෑ...ඔයා මං කියන දේ අහනකම් මං මෙතනින් අයින් වෙන්නෙ නෑ ශීයේ...
..තවත් මට මොනවද අහන්න කියන්නේ...
..උඩින් පල්ලෙන් අහලා තීරන ගන්නෙ නැතුව මං කියන දේ අහනවා...
..ඇයි ආයෙම වතාවක් මාව රවට්ටනවද...මට ආයේ උබේ මූන බලන්න ඕන නෑ යූ....
YOU ARE READING
🍷DARKNESS HOUR 🍷( yizhan Horror ✔)EDITED
Horror...අදුරුතම හෝරාව තියෙන්නෙ ඉර උදා වෙන්න කලින් කියල කියනවා..ඒත් මේ අදුරුතම හෝරාව පටන් ගත්තෙ අහම්බයක් නොවී අහම්බයක් විදිහට එයා අපේ ජීවිතවලට ආවට පස්සෙ..මං හරිද..මං කියන්න ඕන අපේ ජීවිතවලට කියලද නැත්නම් මගෙ ජීවිතේට කියලද..