🎃 විසි දෙවන හෝරාව 🎃

262 78 16
                                    

..

..

..








ඒ කාමරය....දවස් ගානකට හරි අපි දෙන්නගෙ මතක පිරුනු ඒ කාමරය....හැමදේම එක මොහොතකින් වෙනස් වෙලා.....මගෙ ජීවිතේ සම්පූරනයි කියලා හිතන් හිටියත් ඇසි පිය ගහන පමාවෙන් ඒ ලෝකෙම කඩන් වැටුණා....කොහෙ විස්වාස කරන්නේ....කොහොමද දෙයියනේ මං විස්වාස කරන්නෙ මගෙ පන මං ළඟ නෑ කියලා..මූනවත් නොදැකපු මගෙ දරුවා මං ළඟ නෑ කිය්ලා......හොයපු නැති තැනක් නෑ...මේ විලා එක ඇතුලෙ බිම් අඟලක් ගානේ මං එයාව හෙව්වා...හති වැටෙනකම්ම ඇස්වලට නිවනක් නැතුවම මං එයාව හෙව්වා....ඒත් අන්තිමට මට ඉතුරු උනේ හිස්කමක් විතරයි ...මං දිහා විතරක් බලන්න කියලා එයා අතුරුදහන් වෙලා ගිහින් තියෙද්දි හීනෙන් විතරක් එයව බලන්න වෙන තරමට මාව අසරණ වෙලා...එහෙම නැත්නම් මාව අසරන කරලා......




..ඒ...යි...හ්.....



මට කෑ ගැහුනා....එයාගෙ මතක අස්සෙ හරි හුස්ම ගන්න හිතන් කාමරෙට ආවා උනත් ඇද උඩ හිටිය සීන්ව දැක්ක ගමන් මට කෑ ගැහුනා......කොයි වෙලාවෙ මොනවා කරනවද කියලා හිතාගන්න අමාරු චරිතයක් උනු සීන් ඇද විට්ටමට හේත්තු වෙලා කකුල් උඩට අරන් දොර දිහා.බලන් හිටියා....මං එනකම් වගේ.....හැමදාම වගේම ඇගම වැහෙන්න තිබ්බ කලු පාට ඇදුමත් මූන වහගත්තු කලු මාස්ක් එකත් නිසා එයා අත්බූත චරිතයක් තියෙන කෙනෙක් හැටියට මට පෙනුණා...තේරුම් ගන්නම බැරි කෙනෙක් ඒ ඉන්නේ...අඩුම ගානේ යාලුවෙක් විදිහට හරි පිලිගන්න හිත හදාගන්න බැරි කෙනෙක්...ඒ තරමට එයා අමුතුයි....

..මොනාද මගෙ කාමරේ කරන්නෙ ආ...හ්හ්...

..හහ්..මං දන්න තරමින් නම් මෙහෙ තියෙන හැම කාමරයක්ම අයිති මට...


දෙන්න උත්තරයක් නැති කොට මන්.අහක බලන් හුස්මක් ගත්තා...

..ඇයි දැන් ආවේ...

..මට ඕන නිසා...

..හේතුවක් කියනවා සීන්..ලියාන් ඉන්නකොට තමුන්ට බෑ මං එක්ක ඕන ඕන විදිහට නාඩගම් නටන්න...

..ඇත්තටම ...

..කියන දේ තේරුම් ගන්නවා..තමුසෙ ඔය හැසිරෙන විදිහ ඕනාවට වඩා වැඩී....


🍷DARKNESS HOUR 🍷( yizhan Horror ✔)EDITED Where stories live. Discover now