..
..
..
..බෝබෝ...
.එයා කතා කරනවා...මට තුරුලුවෙලාම මගෙ දිහා බලන් කතා කරනවා...ඒත් මට ඇහුනේ ඒක හීනෙන් කරන කතාවක් වගේ....මගෙ ඇස් එක තැනක හිර වෙලා...මාව සම්පූර්ණයෙන්ම ගල් වෙලා ..ගලවගන්න බැරි තරමට අයින් වෙන්නත් බැරි තරමට මගෙ ඇස් බ්ලිඩියඩ් කාමරේ ජනේලේ ළඟ හිර වෙලා....එතන එයා ඉන්නවා....මං දිහා බලන්ම ජනේලේ ලගට වෙලා ඒ රූපේ ඉන්නවා....කිසිම හෙලවීනක් නෑ...චායාවක් විතරයි...ඒත් මට ඇහිපිය ගහන්නවත් එයා ඈත් වෙන්න දෙන්නෙ නෑ...මාව සම්පූර්ණයෙන්ම එයා ගාවට හිර කරලා ..
..බෝ..බෝ..
..බෝ..බෝ ඇහෙනවද...
..අනේ බලන්නකෝ බෝබෝ..
..ම්හුක්..මිනියෝ....හ්...
..ආ..හ්හ්..ඔව් ජාන්....
එකපාරටම මං ගැස්සිලා වගේ යනකොට මං එයා දිහාට හැරුනා..ඒත් එයාගේ මූන අඩන්න ලන් වෙලා වගේ රතු වෙලා ගිහින්....
..මං ජා..න් උනාද බෝබෝ..මං මැනික නෙවේද.....
..ආ..හ්..නෑ නෑ මැනික..ඒක මං හිතලා කිව්ව්ව් නෑ...
..හු.ම්..ඒ උනාට කමක් නෑ..මට දුක හිතුනා...
..අනේ බබෝ..ඒක හිතලා කිව්වෙ නෑනේ පැටියෝ...කෝ එන්නකෝ මගෙ මැනිකට සිතලයි නේද...අපි ඇතුලට යමුද..
..ම්හ්..
..එහෙනම් ඉදගමුද..
..හ්ම්ම්..
ජනේලේ ගාව හිටිය රූපේ මාව සම්පූර්ණයෙන්ම අවුල් කරලා දාලා මගෙ මැනිකගෙ හිත පවා රිද්දලා තිබ්බා...එයා ඉක්මනට හිත රිද්දගන්න කෙනෙක් වෙනකොට මෙ සීතලේ අඩන්න කලින් මං එයාව එක්කන් ගිහින් බන්කුවකින් වාඩි උනා....මගෙ මැනිකව මං උකුල උඩට ඇදලා අරන් ඉන වටේ අත් දාලා තුරුලු කරගන්නකොට එයා මගෙ බෙල්ල වටේ අත් දැම්මා..එලියෙ තිබුනු සීතල ටිකක් වැඩි වෙන්න අරන් තියෙද්දි මං එයාගේ රතු උනු මූනට හාදු තියන්න ගත්තා....
..මැනික..
..ඕ බෝබෝ...
..අපි මෙහෙන් යමුද ..
..ඔය ඇත්තටම ද...
..හ්ම්..ඔව්..අපි ඉක්මනට යමු..මං හිතන්නෙ සීන්ට මගෙ උදවු ඕන නෑ...අපි ඇවිත් තියෙන්නේ නිකරුණේ වගේ...
ESTÁS LEYENDO
🍷DARKNESS HOUR 🍷( yizhan Horror ✔)EDITED
Terror...අදුරුතම හෝරාව තියෙන්නෙ ඉර උදා වෙන්න කලින් කියල කියනවා..ඒත් මේ අදුරුතම හෝරාව පටන් ගත්තෙ අහම්බයක් නොවී අහම්බයක් විදිහට එයා අපේ ජීවිතවලට ආවට පස්සෙ..මං හරිද..මං කියන්න ඕන අපේ ජීවිතවලට කියලද නැත්නම් මගෙ ජීවිතේට කියලද..