🎃 විසිවන හෝරාව 🎃( Bns)

290 77 47
                                    

..

..

..

Again to 2022



2022 පෙර කොටස

.

.හ්ම්ම්..අපි.පරක්කු වැඩිද සීන්..

...අපි පරක්කු නෑ..එයයි අපිට වඩා ඉස්සරහට ගිහින් තියෙන්නේ...දැන්වත් අපිට ඇත්ත කියන්න බැරිද..
.

..විහිලු කරන්න එපා සීන්...ඔයාට ඕන මාවත් මරාගෙන මැරෙන්නද...

..මේ වෙන දේවල් එක්ක මැරුන නම්කමක් නෑ කියලා හිතෙනවා..ම්

..විකාර ඇති සීන්...මේ තරම් දුර ආවේ අන්තිම මොහොතේ අත ඇරලා දාන්නද..මැරෙන්න බලන් හරි අපි මේක කරන්න ඕන....

..ඉතින් මොනාද කරන්න හදන්නේ....

..මට හිතෙනවා ප්‍රශ්නේන් බාගයක් ඉවරයි කියලා..

ඒ එක්කම මේ තරම් වෙලා යීබෝ දිහා.බලන්.හිටිය සීන් ඔලුව ඉස්සුවා....

..හහ්..ඔයාට එහෙම හිතුනට හරිම ප්‍රශ්නේ දැනුයි පටන් ගත්තේ ලියාන්...





******************************************



..ආ..හ්ව්..

.ම්..ම්ම්....





දෙයියනේ මගෙ ඔලුව.....එකපාරටම ගැස්සිලා ගිහින් වගේ නැගිට්ට මං රිදෙන්න ගත්තු මගෙ ඔලුවත් අල්ලන් හිටිය තැනෙන් නැගිට්ටා...මාව කැරකෙනවා...මොකක් හරි සැර බෙහෙතක් අරන් වගේ ඇස් ඇරගන්නත් බෑ මාව දෙපැත්තට වැනෙනවා...වැටෙන්න වගේ ගිය මං ඉක්මනට අතට අහු උනු දේක එල්ලුනා....ආ.ර්හ්..මට හිතාගන්න බෑ වෙන්න ඇත්තේ මොකක්ද කියලා...ආයෙමත් හැමදේම හීනයක් වගේ....සාමාන්‍ය හීනයක් නෙවේ ඒක බොද වුනු හීනයක්.....එක එක ඡායා හැම පැත්තෙන්ම මට ලන් වෙන මහ අමතු හීනයක්...මං ලොකු හුස්මක් ඇදලා අරන් වැහුනු ඇස් සම්පූර්ණයෙන්ම ඇරියා..කාමරේ මැදට වෙන්න දාලා තිබුනු ලොකු ලයිට් එක නිස ඇස් නිලන්කාර වෙලා ගියත් මං තප්පර ගානක් පියන් ඉදලා මගෙ ඇස් දෙක ඇරියා....කරන්ට් එක ඇවිත්....ඒ කියන්නෙ කලින් කරන්ට් එක ගියාද...ආ...හ්...ඔව් කලින් කරන්ට් එක ගියා තමා...හැමදේම පටන් ගත්තේ කරන්ට් එක ගියාට පස්සෙ....ඒ රූපේ ඒකත් ආවේ කරන්ට් එක ගියාට පස්සෙ නේද....

🍷DARKNESS HOUR 🍷( yizhan Horror ✔)EDITED Where stories live. Discover now