Life 01🖤
💢 Mature Language
💢 🔞 [ 65%]
රාජ කුමාරයෙක් වගේ ඉන්න හිතුවක්කාර ගිණි බොමිබ යක්.. එක්ක ගැටෙන අහිංසක දොස්තර මහත්තයෙක් ..
ගිණි බෝම්බබේ.. ගැන කියලා යන්නමි කෝ...
Breaking News ..... ™️ ....
ප්‍රධාන පෙලේ කොටිපති ව්‍යාපාරික හා රාඡ්‍ය අමාත්‍ය සුෂ්නාත් මයාදුන්න මහතාගේ දෙවෙනි පුත්‍රයා වන.. ඩීහාශ්.. මයාදුන්න මහතා ඇමරිකාව වේ.. තිබෙන ප්‍රධාන සමාඡ ශාලාවකදී... පුද්ගලයන් 2 නෙකු.. පහර දී..ම මත මේ මොහොතේ .... ඇමරිකානු පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන.. රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා .. ඉන් එක් අයකුගේ තත්ත්වය බරපතල බවයි ඇමරිකානු රෝහල් අරංච් මාර්ග පැවසුවේ ..
මෙම සිද්ධිය යේ ප්‍රධාන සැක කරයා වන.. රාඡ්‍ය අමාත්‍ය මයාදුන්න මහතාගේ දෙවන පුතු වන ඩීහාශ් මයාදුන්න මහතා.. ප්‍රථම යෙන් පහර දී ඇති අතර .. ගැටුමට පුධාන වු.. මුලික කරැණු තවමත් ඉදිරිපත් වී නැති අතර මෙම සම්බන්ධ යෙන්.. රාඡ්‍ය අමාත්‍ය මයාදුන්න මහතාගේ පුද්ලික ලේකම් වන අමල් මහතා මාධ්‍ය මෙසේ ප්‍රශ්න කරා...
1™️©... 🎤 " මයාදුන්න රාඡ්‍ය අමාත්‍යවරයා.. ගේ.. දෙවන පුත්‍රයා තමා ගේ... හිටපු පෙම්වතිය ගේ.. පෙම්වතා සමග සිද්ධ වුනා කියන බහින් බස් විමකදී.. මෙම මරාන්තික. ප්‍රහාරය එල්ල කරා කියන කතාව ඇත්තක් ද..? ''
" ඇත්තටම ඒ.. ගැන තාම අපිට නිශ්චිත ව ඉදිරිපත් කරන්න බෑ ... තාම පරික්ෂණ මට්ටමේ තියෙන නිසා .. අනිත් එක තමා .. මාරාන්තික ප්‍රහාරයක් එල්ලී වෙලා නෑ ... ගැටුම හේතුවී.. සිහි සුන්ව.. සිටින පුද්ගලයා.. අධික ලෙස මත්ද්‍රව්‍ය ගෙන ඇති බව ඇමරිකානු පොලීසිය මගින් අප හට දැනුවත් කර තිබෙනවා .. ගැටුම අවසන් වී .. විනාඩි 10 කට පසුවත් එම පුද්ගලයා නැවත මත්ද්‍රව්‍ය ගෙන ..සිහිසුන් වී ඇති බව අපි CCTV මගින් මේ වන විට අනාවරණය කර ගෙන තිබෙනවා "
2™️®...🎤 " එතකොට ගැටුමට මුලික වෙලා තියෙන්නෙ මත්ද්‍රව්‍ය කියලා යන කටකතාව..ඇත්තක් ද..? "
YOU ARE READING
𝕃𝕚𝕗𝕖 𝕋𝕚𝕞𝕖 𝕎𝕒𝕣𝕣𝕒𝕟𝕥𝕪 [ Completed ]
Romanceරාජ කුමාරයෙක් වගේ ඉන්න හිතුවක්කාර ගිණි බොමිබයක්.. එක්ක ගැටෙන අහිංසක දොස්තර මහත්තයෙක්.... නෑ...නෑ අහිංසක නෙවයි පොඩි අංගුලිමාල ගතියකුත් තියෙනවා 🙉🙊🙊 මුල් කාලේ මැණිකයි 🖤සුදු මහත්තයා යි මාරැ උනාට පස්සේ සුදු මහත්තයා ගේ මැණික විතරයි