Lifetime warranty 42
____________________________"ම්්.... මං හිතන්නේ ඩිහාෂ්..ඔයා මේ වෙලාවේ අම්මා ගාවට ගියා නම් හරි..මොකද අම්මා ට තව attack එකක් එන්න තියෙන සම්භාවිතාවය වැඩී..යි...දැන්ම පිටත්වුනොත්.. හොදයි..මොකද flight එකම පැය දහතුනක් තියෙනවා කියලා උඹ දන්නවා නේ..."
"සුදු මහත්තයා ඔයා...එන්නේ නැද්ද... "
"ම්්්..මං මෙහෙට වෙලා ඉන්නම් අම්මා බලලා ආපිට එන්න කෝ..."
"සුදු මහත්තයා... මං එනකොට තුවාලේ සනීප වෙලා තියෙයි ද..."
"ඒකට මං බෙහෙත් දලා ගොඩක් වෙලා...දැන් ම්්....හ්් "
නාදෙව්... ඩිහාෂ්ගෙ නලල සිප ගන්න කොට ඩිහාෂ්ගෙ උණුසුම් කඳුළු ඒ වල ගැහුණු කම්බුල් අතරින් පහලම් බැස්සා....
"ගිහිල්ල ලැස්තී වෙන්න..."
"................................"
"ඩිහාෂ්...ලැස්තී..වෙන්න...."
"ඉස්සර වගෙ මැණික කියන්න බැරිද... සුදු මහත්තයා..."
"ම්්......"
.
.
."ම්්්්...... ලැස්ති වෙන්න පරක්කු වෙනවා තව පැයකින් flight එක... "
" සුදු මහත්තයා....."
" ඇයි... ඩිහාෂ් ... ඇයි...මේ...වගේ වෙලාවක..පොඩි එකෙක් වෙන්න හදන්නේ.. කියන දේ අහලා.. ලැස්ති වෙන්න අප්පා පරක්කු වුනොත්..වැඩක් නෑ අයෙම තියෙන්නේ හෙට දවල්ට මං ගැන බලන්න කලින් අම්මා ගැන බලනවා..අම්මා.. තමා ඡිවිතේ අංක එක..ඒ කියන්නේ පලවෙනි තැන.... ඩිහාෂ්...මොකද ඒ මනුස්සයා ලගයි ඔයා.. මේ වෙලාවේ ඔයා ඉන්න ඕන..ඒ මනුස්සයා බලාපොරොත්තු වෙන්නේ එයාගෙ ඡිවිතේ වැඩිපුර ආදරේ කරන අය.. එයා ළඟ ඉන්නවා ට... ඒක නිසා..ඒ වෙලාව මග ඇර ගන්න එපා.. මොකද ඒ අවස්ථාව මට මග ඇරැණා.. මං අදටත් දුක් වෙනවා ඒක ගැන..."
"ම්්්..හා... මං ලැස්ති වෙන්නම්.."
" ලැස්ති වෙන්න ටක්ගලා.."
ඩිහාෂ් පාස්පොට් එකත් එක්ක.. ඕන කරන බඩු ටික දාගෙන නාදෙව් ලගට ඇවිල්ල... තුරැල් වුනා..
"ම්්්.... සුදු මහත්තයා... "
නාදෙව් හෙමින් පහත් වෙලා ඩිහාෂ් ගෙ තොල් වලට පොඩි පෙක් එකක් තියලා..නලල සිප ගත්තා..
YOU ARE READING
𝕃𝕚𝕗𝕖 𝕋𝕚𝕞𝕖 𝕎𝕒𝕣𝕣𝕒𝕟𝕥𝕪 [ Completed ]
Romanceරාජ කුමාරයෙක් වගේ ඉන්න හිතුවක්කාර ගිණි බොමිබයක්.. එක්ක ගැටෙන අහිංසක දොස්තර මහත්තයෙක්.... නෑ...නෑ අහිංසක නෙවයි පොඩි අංගුලිමාල ගතියකුත් තියෙනවා 🙉🙊🙊 මුල් කාලේ මැණිකයි 🖤සුදු මහත්තයා යි මාරැ උනාට පස්සේ සුදු මහත්තයා ගේ මැණික විතරයි