Lifetime Warranty 🖤 14

1.2K 104 4
                                    



                      ........ Life 14 🖤.....




පෙර කොටසින් >>>>>

" 😁...... " නදිව් හිනා වෙමින් ..... දෙන්නා ම ..විනාඩි ගානක් අයෙමත් .. ලිප්ස් අතර අතරමං වෙලා ...
. නදිව් .... මැණික ගොඩක් .. බඩ රිදෙනවා ද.. අමාරුයි නම් .. බෙහෙත් මොනා හරි ගෙනත් දෙන්න.. ද.. නැත්නම් කිරි එකක් ... මැණික .. වොශ් එකක් දාන්න යන්න අමාරුයි නම් .. . මං වඩා ගන්න ද..?

"එපා ... තව ටිකක් වෙලා මෙහෙම හිටියා ම.. හරි යයි ..." එහෙම කියමින් ... ඩිහාශ් ට... තුරැල් වෙලා ... ඉන්න කොට ... ඩිහාශ් නදිව් ගේ කිරි පාටට තියෙන බන්ඩිය අතගාන ගමන් .. ම.. හෙමීට පහලට ඇවිත් .. නදිව් ගේ dick එක යි .. hole එකයි .. හෙමීට අත ගානවා .. නදිව් ට හම්බ වුණ සොෆ්ට් මසාඡ් එකේ තියෙන සනීපේ ටම.. දන්නේ ම.. නැතිව ... එහෙන්ම නින්ද ගිහිල්ලා ...

ඩිහාශ් ... පුදුම සතුටකින් ... තමා හිටියේ .. මොකද සැහෙන්න කාලයක් නදිව් වෙනුවෙන් බලාගෙන හිටිය නිසා ...

පැයකට විතර පස්සේ .....

සුදු බේබි ....... //...

නැනී අම්මා ගේ කටහඩ ඇහිලා දෙන්නා ම ගැස්සිලා ඇහැරෙනවා ......

ආ.....ආහ්්් ....... ඇන්ටි ඇවිල්ලා ....නේද ...

ඔයා ඉන්න නදිව් .... මං බලන්න නම් ...

ම්්් ..... ඇගේ එකම එක නුල් පොටක් වත් නැතිව හිටිය.. නදිව් ට බෙඩි ශිට් එකත් පොරවලා ... ඩිහාශ් ... බාත් රොබ් එකත් ඇදගෙන පහලට බහිනවා ... එ.. බැස්සත්.. එයත් පඩිපෙළ බැහැගෙන ගියේ පොඩිඩක් විතර අමාරු වෙන්..

😂... පිට්ටු .... බම්බු... පම්ස.. අස්සේ ගිහිල්ලා නේ...😂.. ඉතිං පම්ස ලෙෆ්ටි 😂...

වර්තමානය <<<<<<<<<

මොකෝ ... සුදු බේබි .... හැඩේට බහින්නේ .. කෙන්ද වත්.. පෙරලුනාද.. කකුලේ...

නෑ ...නෑ .. නැනී අම්මා ... කකුල් දෙකම නවා ගෙන පුටුවේ හිටියේ .. හිරි වැටිලා .. ඒක..යි.. මේ...

අපි නේ.. දන්නේ ... මෙයා  පිට්ටු බම්බුවේ..  වාඩ්වෙච්ච.. විදිය 😂...😂..

ආ.... මේ...න්.. බත් තියෙනවා ... සුදු බේබි ... දොස්තර මහත්තයා එක්කම කෑවා.. නම් .. හොදයි.. නිවෙන්න.. කලින් ..

𝕃𝕚𝕗𝕖 𝕋𝕚𝕞𝕖 𝕎𝕒𝕣𝕣𝕒𝕟𝕥𝕪 [ Completed ]Where stories live. Discover now