............ Life🖤21..........
පෙර කොටසින් <<<<<<
" එහෙනම් ඔයත්... "
" කමක් නෑ .. එහෙම වත් වෙනවා නම් .. මං කැමති .."
නදිව් ... මහ හයියෙන් හිනාවෙමින්...
" ඇයි මැණික ...එහෙම වෙන්න බැරි ..ද..? "
" පිස්සු ද.. අයියෝ .. "
" එහෙනම් අපි .. බබලා.. දෙන්නෙක්.. හදා ගමු..."
" ම්්් ... පස්සේ ... දැන් මේ .. අලි.. බබා ව.. එලියට ගන්න .. "
" ආහ්්් ... ඇති ද.. ? "
" ම්්් .... ඇති ...ඇති ... "
" මේ හ්්් ... සුදු මහත්තයා .. ඔය පිට්ටු බම්බු ව..ත් .. පොඩිඩක් .. දිග් කරමු ද.. ? Plastic surgery එකක් වත් කරලා .. "
" ඇයි .. ඒ.. "
" මගේ .... පස්...ස.. රිදෙනවා .."
" ආහ්්් එහෙනම් මේ අලි බබා ගෙනුත් බාගයක් කපලා දාමු .."
දෙන්නා එක්කම හයියෙන් හිනා වෙන ගමන් ....
" shh....sh.... කෑ ගහන්න එපා අප්පා ... අයියා .. උඩට එනවා ද.. කොහෙද ..."
වර්තමානය >>>>>
චුටි ......... //
" ඕ්්්්් ......"
" එලියට එනවා පොඩ්ඩක්..."
" විනාඩි දෙකක් දෙන්න මං "
" අපි පන්සල් යනවා කැමතිනම් එනවා.."
" අපි දෙන්නම එන්නං...අයියලා යන්න.."
" පන්සල් එක්කන් ගියා කියලා ඕකාගේ... තියෙන පව් හෝදන්න බෑ .. තමුසෙට..."
නදිව් .... නිහඬ වුනා ...
"සුදු මහත්තයා ...... මං ඒ..තරම් ම.."
නදිව් .. ඩිහාශ් ගේ .. මුණ.. ම දෝතට අරගෙන..
" නෑ ...ඔයා එහෙම නෑ... අයියා කියන දේවල් ගණන් ගන්න එපා.. එයා ඔය ඔහොම කියන්නෙ ඔයා එක්ක තියෙන කේන්තියට.."
" මං දන්නවා සුදු මහත්තයා ... මං ඔයාට රිද්දුවා ට ඊට වඩා මට රිදෙනවා..."
"එතකොට මේව ගැන මොකද කියන්නෙ..."
නදිව් .. හිනාවෙමින් ඩිහාශ් තියපු love bites පෙන්නන ගමන්..
YOU ARE READING
𝕃𝕚𝕗𝕖 𝕋𝕚𝕞𝕖 𝕎𝕒𝕣𝕣𝕒𝕟𝕥𝕪 [ Completed ]
Romanceරාජ කුමාරයෙක් වගේ ඉන්න හිතුවක්කාර ගිණි බොමිබයක්.. එක්ක ගැටෙන අහිංසක දොස්තර මහත්තයෙක්.... නෑ...නෑ අහිංසක නෙවයි පොඩි අංගුලිමාල ගතියකුත් තියෙනවා 🙉🙊🙊 මුල් කාලේ මැණිකයි 🖤සුදු මහත්තයා යි මාරැ උනාට පස්සේ සුදු මහත්තයා ගේ මැණික විතරයි