Lifetime Warranty 🖤 27

972 71 6
                                    

#Life 27🖤

පෙර කොටසින් <<<<<<<
.
.
.

" ඔව් සර් .. අලුත් සර් කෙනක් ඉන්නේ .. "

" ආයිශ්්් .... ආහ්්් .. කමක් නෑ .. "

" නම මොකක් ද කියලා ද.. කියුවේ ..."

" Dr.. Ashvidha.."

" ආහ්්් .... ඇනැස්තටික් දෙන්න කියන්න ..මං තව 5 mints වලින් ඔතන... ආහ්්් ... බාබා ගේ peadiatrician Doctor කවුද .. ? එයාට ත්..inform කරන්න .."

" ආහ්්් ...sir ඒ බාබා ගේ නැන්දා peadi doctor කෙනෙක් .. "

" ආහ්්් ... එහෙමද .. medical history මුකුත් ... ? "

" නෑ .. සර් .. reports ඔක්කොම ..normal ... හැබැයි බාබා ගේ .. අම්මා ... මීට මාස 03 කට විතර කලින් car accident එකකින් නැතිවෙලා .. ඒ.. ප්‍රශ්න නේ විතරයි තියෙන්නේ .. "

" ok.. මං parking එකේ ... change කර ගෙන එන්නම් .."

" හරි ..සර් ..."

නදිව් ...ට ගොඩක් හදිස්සී නිසා ... fiton room එකට ගිහිල්ලා change කර ගෙන .. තියටර්.. එකට යන්න lift එක ගන්න යන්න හදන කොට ම... ඉස්සරහට ආපු කෙනා දැකලා ගල් උනේ ...ඒ කෙනා .. එයාගේ ළඟ හිටපු කෙනා ගේ .. නලල සිප ගනිමින් ඇගට කිටි කිටියේ.. තුරැල් කරගෙන ඉන්න නිසා ...

ඒ.. කෙනාව දැකලා ඉහලට .. ඇදපු..හුස්මත්...හිර කරන ගමන් ... නදිව් .. lift එකට ගොඩවුනේ.... හිත එකලාසයක්.. කර ගන්න බැරැව ..
.
.
.

වර්තමානය >>>>>

ගොඩක් පරක්කු .. නිසා ..ම .. ලගම .. VVIP Lift එකට නැගපු නදිව් .. Lift එක ඔපරේශන් තියටර් එක ළඟ නතර වෙද්දී .. පිටිපස්සෙන් හිටපු .. දෙදෙනා ට ඵළියට යන්න ඉඩ අවස්ථාව ලබා දුන්නා ... හිතේ තියාගෙන .. හිර කරගෙන හිටපු ප්‍රශ්නේ එළියට දැම්මේ .. තවත් හිර කරගෙන ඉදලා තේරැමක් නැති ..නිසා ..

" සර් ... මෙහේ...? "

" ආහ්්් .... මේ.. අපේ... දොස්තර මහත්තයා නේ හ්්් ..."

" කොහොමද නදිව් ... "

" මං හොදින් අයියේ.."

" සර් ... මේක තියටර් එක ට යන lift එක.. "

" දන්නවා කොල්ලො ... මට සර් .. සර් ..ගාන්න එපා කියලා මං එදත් කියුවා .."

" ම්්් .... සර් ගේ ..කවුද ඉන්නේ .. OT එකේ ? "

" ම්්් ... ම⁣ගේ පුතා..."

𝕃𝕚𝕗𝕖 𝕋𝕚𝕞𝕖 𝕎𝕒𝕣𝕣𝕒𝕟𝕥𝕪 [ Completed ]Where stories live. Discover now