Life 35

620 52 5
                                    

පෙර කොටසින්<<<<<

දින දෙකකට පසුව...

"සුදු මහත්තයෝ... වැඩ කරා ඇති අප්පා දැන්... අපි යමු ගෙදර... ම්හ්්්....😚...😚.."

" tap... tap..."

"Comming"..

" Excuse... Dr නදිව්..."

" Yes... "

" Dr ව හම්බවෙන්න කෙනක් ඇවිත් "

" විනාඩි දෙකක් දෙන්න...මට එයාට ගිහිල්ලා කියන්න Lobby එකේ ඉන්න කියලා.. "

" හරි සර්... මං කියන්නම්..."

" මැණික වාහනේට යන්න මං එන්නම්..😚.."

" ටක්ගලා එන්න එහෙනම්"

" ම්..්්්...."

වර්තමානය>>>>>>

නාදිව් ඩිහාෂ්ට වාහනේට යන්න කියලා wash room එකටත් ගිහිල්ලා ඇදුම්ත් මාරැ කරගෙන normal casual kit එකකට මාරැ දෙන්නාත් එක්කලා අද එළයට යනවා කියලා හිතාගෙනමයි... හෙට කරන්න තියෙන දේවල් ටිකත් බලලා lap එකත් off කරලා දලා Phone එකත් changer එකෙන් ගලව ගෙනම එළයට ඇවිත් හැරැනේ lobby එකට යන්න
එත් එළයට යද්දී ම එතන මහා විසාල ඝෝෂාවක් ඇහුණ නිසා හිතුවේ මොකක් හරි ඇක්සිඩන්ට් එකක් වෙලා කියලා එත් අතරින් පතර ඒ පේන සුදු මුණ දිහා බැලුවාම නාදිව් එක තැන ලොප්වෙලා නතර උනා.... ඔව් ඒ.. එයා අවුරුදු ගානක් ආදරේ කරලා එයාව එපා එයාට සල්ලි තත්ත්වයයි... විතරයි වැදගත් කියලා ගියපු කෙනා... අයෙමත් ඇවිත්

Excuse.... මට ඇතුලට යන්න ඕන පොඩ්ඩක් ඉඩ දෙන්න..."

" අනේ... සර්.... සර් දන්නෙ කෙනක් ද සර් ගේ patient කෙනක් ද නැත්නම් සර් ගේ පවුලේ කවුරුත් ද....? "

එතන හිටපු කෙල්ලෝ පිස්සුවෙන් වගේ නාදිව් ගෙන් ප්‍රශ්න කරද්දී නාදිව් නළල මිරික ගත්තා ..

" මට ඉස්සර වෙලා ඇතුලට යන්න දෙන්න ඊට පස්සේ මං විස්තර කියන්නම් කෝ... please move.... move..."

නාදිව් ආරක්ෂකයන්ගේ මැදිහත් වීමෙන් lobby එක ඇතුලට ගියා ඒ යන කොටත් V ගේ බොඩි ගාර්ඩ් ලා 10 විතර ඇතුලේ හිටියා... නාදිව් ඇතුලට එනවා දැකපු V එයාගේ ලගම ඉන්න bodyguardට එතන තිබුණු Curtainsටික වහන්න අණකරා...

.
.
.
.
.
. Dimon... Close the Curtains...
.
.
.
.
.

" FInally... I Found You..."

𝕃𝕚𝕗𝕖 𝕋𝕚𝕞𝕖 𝕎𝕒𝕣𝕣𝕒𝕟𝕥𝕪 [ Completed ]Where stories live. Discover now