#ℒ𝒾𝒻𝑒37🖤
පෙර කොටසින්<<<<<
එත්...
කට වහගෙන ඔයාගේ සුදු මහත්තයා එක්ක ගෙදර යමු නේ..ද... නැත්නම් මට මෙතනම honey moon යන්න හිතෙයි..
Honeymoon යන්න දෙයක් ඉතුරු වෙලා නෑ නේ... අපි දෙන්නාටම...
ඇයි එහෙම කියන්නේ මගේ මැණික එක්ක ඉන්න හැම දවසම මට නම් ඒ..වගේ...තමා ඇයි ඔයාට එහෙම නැද්ද වස්තුව මගේ powers මදී ද ම්හ්්්.......
කැහ්්.....කැ....හ්්....
මොකද මැණිකේ නැති කැස්සකුත් අල්ල ලා.. වගේ.. දැන්....ආ....
නැ...නෑ....ඔය තියෙන powers හොදටම ඇති..
ඇති නම් කමක් නෑ...නිකමට හරි මදි කියලා හිතුනොත් මාව දැනුවත් කරන්න... හොදේ...
වර්තමානයට>>>>>>>
"මං හිතන්නේ නෑ කවදාවත් දැනුවත් කරන්න ඕන වෙයි කියලා.."
"යමුකෝ ගෙදර..."
"ඩිහාෂ්.....මට තවත් බලන්න ඉන්න බෑ..."
නාදෙව් ඩිහාෂ් ඉස්සරහා දණ ගහගෙන මුද්දත් තියාගෙන...නාදෙව් එක එල්ලෙම ඒ ඇස් ඇතුලේ ගිලිලා... තප්පර ගානාක් ඒ ඇස් වලින් කැමති කියුවත් නාදෙව් ට ඕන උනේ වචනයක්...
YOU ARE READING
𝕃𝕚𝕗𝕖 𝕋𝕚𝕞𝕖 𝕎𝕒𝕣𝕣𝕒𝕟𝕥𝕪 [ Completed ]
Romanceරාජ කුමාරයෙක් වගේ ඉන්න හිතුවක්කාර ගිණි බොමිබයක්.. එක්ක ගැටෙන අහිංසක දොස්තර මහත්තයෙක්.... නෑ...නෑ අහිංසක නෙවයි පොඩි අංගුලිමාල ගතියකුත් තියෙනවා 🙉🙊🙊 මුල් කාලේ මැණිකයි 🖤සුදු මහත්තයා යි මාරැ උනාට පස්සේ සුදු මහත්තයා ගේ මැණික විතරයි